CEB එකෙන් අපිමයි කියලා හොයාගන්නේ කොහොමද වෙන අංකයකින් ගත්තත් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම කුලියට හිටියට CEB එකට මගේ Dialog අංකයක් දිලා තියෙන්නේ, එකට තමයි Bill එහෙම එන්නේ.

    විදුලි බිද වැටීම වුනාමත් Hotline ගත්තාම එතනින් ලයිට් බිල් එකේ තියෙන නම කියලා එක නේද කියලා අහනවා, ඔව් කිව්වා ගමන් පැමනිල්ල දානවා.

    දැන් මම ඊයේ පැමනිල්ලක් දැම්මා CEB එකට දීලා තියෙන අංකයෙන් Hotline එකට කතා කරලා. පැය 9 ගිහින් ආවේ නැති නිසා මම අය ගන්නකොට රෙකෝඩ් එකක් යනවා Team එකට දාලා තියෙන්නේ කියලා මගේ පැමනිල්ල.

    මේක නිසා මම අම්මා ගේ Phone එකෙන් Call එකක් ගත්තා Hotline එකට අම්මා ගේ Phone එකේ සිම් එක අම්මා ගේ නමට ලියාපදිංචි එකක් අපි එක CEB එකට දීලා නැහැ , ඉතින් එකේ අර රෙකෝඩ් එකම යනවා ඔබගේ පැමනිල්ල Team එකට දාලා තියෙන්නේ කියලා

    එහෙම කොහොමද අපිමයි කියලා උන්ගේ System එක හොයාගන්නේ ?
    GPS වෙන්න බැ දෙකම Feature phone ඒවගේ GPS නැහැ
    මේ දේම කලින් එකෙක් ෆේස් බුක් එකේ දාලා තියෙනවා මම දවසක් දැක්කා
     
    • Haha
    Reactions: Brandy2020

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    thawa number ekakin ganin, eketh okama yanawa,
    okuna paminili wedi unahama hema call ekatama recodring eka set karanawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    thawa number ekakin ganin, eketh okama yanawa,
    okuna paminili wedi unahama hema call ekatama recodring eka set karanawa
    තව එකකින් ගත්තා එත් එහෙමයි වුනේ , පැමණිලි වැඩි උනාම යන රෙකෝඩ් එක නමේ බන් මම දාපු පැමනිල්ල කියලා ම ගියේ රෙකෝඩ් එකේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තව එකකින් ගත්තා එත් එහෙමයි වුනේ , පැමණිලි වැඩි උනාම යන රෙකෝඩ් එක නමේ බන් මම දාපු පැමනිල්ල කියලා ම ගියේ රෙකෝඩ් එකේ.
    area track wenawa athi
     
    • Like
    Reactions: dinu09

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    උන්ගේ මේසේ ඉස්සරහ අංජනම් පීරිසියක් තියෙනවා , කෝල් එක එනකොට කසටගේ නම ගම විස්තරේ ඔක්කොම අංජනම් පීරිසියේ වැටෙනවා .
     
    • Haha
    Reactions: dinu09