KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,458
    4,098
    113
    Unit ගාන හරියට දාන්නේ නෑ මුන්

    අනික සමහර මාසවල එන්නේ නැතුව estimate bill එකක් හදන්නේ

    උඹලගෙ පැත්වලත් මෙහෙමද දැන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,527
    1
    16,497
    113
    ගෙට්ටු එහෙම වහලා ද තියෙන්නෙ?
    බල්ලො එහෙම හිටියොත්

    උන් එනෙනෙ නැ,

    smart meter ekk දාගන්න ඉල්ලලා,
    රියල්ටයිම් එතකොට :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,807
    1
    62,935
    113
    Mother Earth
    අපේ නම් අපිටම බලලා යුනිට් ගාන දාන්න තියෙන්නෙ. ඕන නම් බොරු දාන්නත් පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නෙ නෑ. 🤷‍♂️