CEB Mobile App - User Interface of the Conceptual Model

What you think about this concept?


  • Total voters
    74

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න ඒපා..

    J3bZjwR.png

    15Se7Hv.png

    peh6i2X.png

    cXNEJpb.png

    3QlfD0B.png

    OfKRT6T.png

    o4J9HuQ.png

    ovqOqNy.png

    VM3mn4E.png

    DO3zFOs.png

    ma026ft.png

    7YX9F1M.png

    eRmTyXf.png

    nyQGKE5.png

    kkY2bGn.png
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,640
    2,725
    113
    UI nam hondai wage. Eth register weddi ochchara personal details ganne mokatada? ekata nam minissu echchara kemathi wena ekak nehe.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Ado wishwasa karanawa nam wishwasa karapan ada homagamata peyak ethulatha 6k ho 7k outages
    Enawa yanawa..thope jathiyatama amathanna una udenma...
    Kapanawa nam proper news ekak deela eka para kapaiya...thope service anthimai...ubalage padi nam ahasa usata neda???ratata barak wechcha hu***ge puthala..app eke commission keeyada danne ne.thopi okkota high voltage ekak wedila merilama pala...
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ceb

    :confused::confused::confused::confused::confused:ceb නුපුහුනු ටෙක්නිශියන්
    මචන් මේ ජොබ් එකේ පඩි හැදෙන්නේ කොහොමද ?? අවුරුදු 4ක් යනවා නේද ස්ථිර වෙන්න ??
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම CEB ඔන්ලයින් කස්ටමර් කෙනෙක්.

    මේ මාසෙ (ජූලි) බිල හදල ගෙදරට දීල ගිහිල්ල දැන් සති දෙකකට වැඩි, තාමත් බිල් එක ඔන්ලයින් පෙන්නන්නෙ නෑ. ඒ වගේ දේවල් ඉක්මනට අප්ඩේට් කරන්නෙ නැත්නම් ඔන්ලයින් සිස්ටම් එකකින් වැඩක් නෑ. ඒ හින්ද ඒකත් පොඩ්ඩක් බලන්න.

    පරණ usage එක අවුරුදු දෙකක් විතර පස්සට ප්‍රස්ථාරගත කරලා පෙන්නන්න පුලුවන්නම් හොදයි.

    වෝටර් බෝඩ් එකේ ඇප් එකක් තියනවා. ඒක වැඩ කරන්නෙ android විතරයි. මේ ඇප් එක IOS වලටත් වැඩ කරයි කියල හිතනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ආ... ඒක දැක්කෙ දැන්නෙ. හරිනම් 2% ක් අඩු කරන්න එපැයි බිල ලියන්න එන්නෙත් නැති නිසා. වැඩේ එතනින්ම ෆේල් වෙයි වගේ.