උඹ ඔය කියන්නෙ කාඩ් වලින් ඔන්ලයින් පේ කරද්දි ගන්න ගාණද මචං?%2 fee![]()
ඒකනම් සිරාවටම හිඟන වැඩක්, සාමාන්‍යයෙන් Reputed කම්පැනි එකක්වත් කාඩ් වලින් පේ කරද්දි කමිෂන් එක කස්ටමර්ගෙන කපන්නෙ නෑ නේ
උඹ ඔය කියන්නෙ කාඩ් වලින් ඔන්ලයින් පේ කරද්දි ගන්න ගාණද මචං?%2 fee![]()
%2 fee![]()
mama eka nisama bank transfer eken thama pay karane.ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න ඒපා..
![]()

App නෙවෙයි උඹලගේ system හදාගනිල්ල.. ගිය මාසේ සැප්තැම්බර් 14 ගෙවපු 6000 අද එන october 4 print කරපු බිලෙන් අඩු වෙලා නෑ..ceb app
