CEB Ponnyo

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    disconection notice eka 2025-02-24 kiyala msg ekk awa. ita kalin balance eka settle karanna kiyala. eth ceb gothayo awith ada current kapuwa. mekata mokdda karanna puluwan. ceb eke ewunta call karama kiyanawa full amount ekama gewannalu
    කොහෙද පළාත? ඒරියා ඉංජනියර්?
     
    • Like
    Reactions: ZIX

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    නැවත සම්බන්ද කිරිමේ ගාස්තු ගෙවන්නත් වෙනවා...
     
    • Like
    Reactions: ZIX

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    වරද නුඹ අතේ පුතේ.
    ලයිට් බිල ආපු ගමන්ම ගෙවන්න පුරුදු වෙයං
    හෙට ගෙවංඤං අනිද්දා ගෙවංඤං කියලා කල් දැම්මාම ඕක තමයි වෙන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    දැන් නං මට හිතෙන්නේ කරන්න වෙන්නේ බිල ගෙවන එක හිඟා මුදලත් එක්ක
     
    • Sad
    Reactions: ZIX

    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    ube amount eka loku ganakda? eth sms eke tyena date ekata kalin kapana eka nam asadaranai.
    anemanda owa unta kiwath ganan ganne ekak naa kiyalai hithenne. dan reconnection fee ekath gewanna wei 3000k wenna
     
    • Like
    Reactions: ZIX

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,503
    7,725
    113
    මෙන්න මෙතන...
    disconection notice eka 2025-02-24 kiyala msg ekk awa. ita kalin balance eka settle karanna kiyala. eth ceb gothayo awith ada current kapuwa. mekata mokdda karanna puluwan. ceb eke ewunta call karama kiyanawa full amount ekama gewannalu
    Ado normally un awath ehema apu gaman kapanne ne ban..e welwawe chance ekak denwa online gewanna pluwan nam danma gewanna kiyala..ehma gewwoth un check krla blala kapanne natuwa yanawa..ubata dan wena option ekak ne wage..gewala tmai ganna wenne ayema connection eka
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    වරද නුඹ අතේ පුතේ.
    ලයිට් බිල ආපු ගමන්ම ගෙවන්න පුරුදු වෙයං
    හෙට ගෙවංඤං අනිද්දා ගෙවංඤං කියලා කල් දැම්මාම ඕක තමයි වෙන්නේ
    eka hari machan eth 24 wenakm kal deelath ai mun kalin awith kapuwe. eka asadaranai ne
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,843
    26,845
    113
    ඕනම වැඩක් කරන්න මාස ගානක් කල් මරණ පරක්කු කරන CEB කාලකන්නි current කපන වැඩේ විතරක් මාර වේගෙන් කරනවා. මොකද එක private company එකක් කරන්නේ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    ube amount eka loku ganakda? eth sms eke tyena date ekata kalin kapana eka nam asadaranai.
    anemanda owa unta kiwath ganan ganne ekak naa kiyalai hithenne. dan reconnection fee ekath gewanna wei 3000k wenna
    loku ganak na machn 9000k thiynne. eka newe awla. msg eke 24ta kalin gewanna kiyala thiyeddi ada awith current kapana eka :-(

    Ado normally un awath ehema apu gaman kapanne ne ban..e welwawe chance ekak denwa online gewanna pluwan nam danma gewanna kiyala..ehma gewwoth un check krla blala kapanne natuwa yanawa..ubata dan wena option ekak ne wage..gewala tmai ganna wenne ayema connection eka
    ow un awith kiwwa gewala recipt eka whtsapp krnna kiyala
    ------ Post added on Feb 18, 2025 at 2:40 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,543
    3,171
    113
    Ado normally un awath ehema apu gaman kapanne ne ban..e welwawe chance ekak denwa online gewanna pluwan nam danma gewanna kiyala..ehma gewwoth un check krla blala kapanne natuwa yanawa..ubata dan wena option ekak ne wage..gewala tmai ganna wenne ayema connection eka
    ah..dan ehema karanawada..apeth mul kale light kapuwa..gewannam kiyaddith un kapuwa..awata passe ba kiyala..ita passe salli danakan idala reconect karala giya.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    එහෙම සෙනිකව කපන්නේ අර reconnection ගාස්තුව ගන්න බලාගෙන, ගොඩක් වෙලාවට අද කපනවා කියලා නියමිත දිනයක් දුන්නම බැරි මරගාතේ හරි මොකක් හරි කරලා බිල පියවන්න මිනිස්සු කටයුතු කරනවා. ඒක නිසාම ඔය දිනයට කලින් කපන සීන් ඒක කරලා දානවාලු,

    මොකද බිල් ඇරියස් එකක් තියාගෙන ආපු ඕක පස්සේ පන්නනේ නෑ ගොඩක් දෙනා. ලැජ්ජාවට හරි reconnection ගාස්තුව ගෙවලා ගන්න පෙලඹෙනවා බොහෝ දෙනා, එක උන් දන්න නිසාම කපලා දානවා ලු.
     
    • Sad
    • Like
    Reactions: netnet and chami_84

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    200.gif

    ඕක පෞද්ගලීකරණය කරන්න හදද්දී උබලා විරුද්ධ උනා නේ.
    දැන් සැප ද
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    එහෙම සෙනිකව කපන්නේ අර reconnection ගාස්තුව ගන්න බලාගෙන, ගොඩක් වෙලාවට අද කපනවා කියලා නියමිත දිනයක් දුන්නම බැරි මරගාතේ හරි මොකක් හරි කරලා බිල පියවන්න මිනිස්සු කටයුතු කරනවා. ඒක නිසාම ඔය දිනයට කලින් කපන සීන් ඒක කරලා දානවාලු,

    මොකද බිල් ඇරියස් එකක් තියාගෙන ආපු ඕක පස්සේ පන්නනේ නෑ ගොඩක් දෙනා. ලැජ්ජාවට හරි reconnection ගාස්තුව ගෙවලා ගන්න පෙලඹෙනවා බොහෝ දෙනා, එක උන් දන්න නිසාම කපලා දානවා ලු.
    PUCSL ekata complain ekak danna baluwe

    Screenshot 2025-02-18 151511.png