Danda degolatama letter 2 k denda
Danda degolatama letter 2 k denda
ow machan. degollontama danna baluweDanda degolatama letter 2 k denda
hoda wedak.. oken wedak wuna or nowuna.. ubata sms damma nam unuth ekata adhere wenna epai.
Machan not everyone can pay their bill on time.බිල වෙලාවට ගෙවන්නෙ ත් නැතුව ද CEB එකට බනින්නෙ? බොලාලටත් internet බිලක් එහෙම දවසෙන් disconnect වෙද්දි ලස්සනට ගෙවල ආයෙ එහෙම නොවෙන්න automate ත් කරනව. මේවට තමා සද්ද
PUCSL පැමිණිල්ලක් දාන්න. 2025-04-24 පෙර ගෙව්වේ නැත්නම් විසන්දි කරනවා කියල ආපු ලියුමත් පැමිණිල්ල එක්කම දෙන්න. පොඩ්ඩක් බලන්න ඒ ලියුමේ කොන්දේසි තියෙනවද කියලත්, deadline එකක් දීල තිබ්බට CEB එකට ඊට කලිනුත් කපන්න පුළුවන් වගේ කොන්දේසියක්
mokada une?
site eka load wenne na bn. dethun parakma try kra. anthimata atha harala dmma. mn paya dekak withra type krapu complain ekath save krgnna amathaka una e asse.mokada une?
ජයම්පති පැය දෙකක් තිස්සේ මොනාද ටයිප් කරේ.site eka load wenne na bn. dethun parakma try kra. anthimata atha harala dmma. mn paya dekak withra type krapu complain ekath save krgnna amathaka una e asse.