දැන් ලංවීමෙන් රතු බීල එන්නේ නැද්ද බං ? ෆෝන් එකට sms එකක් එවල තියෙනවා red notice කියල දවස් 3ක් ඇතුලත ගෙවන්න කියල. මොකක්ද බං මේ හුයන්න
දැන් ලංවීමෙන් රතු බීල එන්නේ නැද්ද බං ? ෆෝන් එකට sms එකක් එවල තියෙනවා red notice කියල දවස් 3ක් ඇතුලත ගෙවන්න කියල. මොකක්ද බං මේ හුයන්න
කලට වෙලාවට බිල් ගෙවපන් මෙතන නටන්නේ නැතුව. දැන් උබ කියන්නේ අපිට උබේ බිල ගෙවන්න කියල ද ?
බොරුවක් වෙන්න ඇති.දැන් ලංවීමෙන් රතු බීල එන්නේ නැද්ද බං ? ෆෝන් එකට sms එකක් එවල තියෙනවා red notice කියල දවස් 3ක් ඇතුලත ගෙවන්න කියල. මොකක්ද බං මේ හුයන්න
එස් එම් එස් එවන්න උන්ට කොහෙන්ද අපේ නම්බර්! 
owu machan dan un sms thamai ewanne.current eka kapanna kalinuth ewanawaLECO eken ewanawa gaanata un private nisa.Board eka kohomada danne naha.
මුන් දැන් එතකොට දවස් 3යිද දෙන්නෙ?
දැන් සමහර පැති වලට, SMS වලින් බිල් විස්තර එවනවලු නේද....??
eka paara gihin thathpara ganen winadi gaanen ena kotath sms ewanawa da?owu machan dan un sms thamai ewanne.current eka kapanna kalinuth ewanawaLECO eken ewanawa gaanata un private nisa.Board eka kohomada danne naha.

දවස් 3ද දෙන්නේ....? .උඹලාගේ ලයිට් බිල් මාසයට කියක් වගේද එන්නේ....අපේ ගෙදර නම් යුනිට් 90 පන්නනේ නැතුව ඉන්න තමයි බලන්නේ..මොන...අනිවා 90 පයිනවා බං..LED බල්බ් දලා ටිකක් විතර දැං ශේප්.
..උන් එනවා අයෙ මෙනවාත් අහන්නේ නැහැ කපලාම තමයි යන්නේ...

ගෙදර කවුරුත් නැති විදිහට ඉන්න...මිටරේ ගාවට දෙබරයක් හරි හොඳ මී වදයක් ගෙනල්ලා දපාන්..දෙබරයක් නම් වාඩත් හොදයි...

දැන් SMS වලින්ද බං .එවන්නේ...දවස් 3ද දෙන්නේ....? .උඹලාගේ ලයිට් බිල් මාසයට කියක් වගේද එන්නේ....අපේ ගෙදර නම් යුනිට් 90 පන්නනේ නැතුව ඉන්න තමයි බලන්නේ..මොන...අනිවා 90 පයිනවා බං..LED බල්බ් දලා ටිකක් විතර දැං ශේප්.
..උන් එනවා අයෙ මෙනවාත් අහන්නේ නැහැ කපලාම තමයි යන්නේ...
හොඳම වැඩේ තියෙන්නේ. ගෙදර බල්ලව ලෙහලා තියන්න...සෑර බල්ලෙක් නම් වඩාත් හොඳයි...!ගෙදර කවුරුත් නැති විදිහට ඉන්න...මිටරේ ගාවට දෙබරයක් හරි හොඳ මී වදයක් ගෙනල්ලා දපාන්..දෙබරයක් නම් වාඩත් හොදයි...
![]()
පැටියා;16768809 said:ado pattane apita nam tama sms na![]()
උන් එනවා අයෙ මෙනවාත් අහන්නේ නැහැ කපලාම තමයි යන්නේ...
]
