I got it on mid December 2023CEB approval den natho
wiswasa karanath tikak amarui wageGewanawa kiyala thamai aranchiya, math ekak ganna yanne. CEB ekath ekkath katha kara, un qwa dan hama maasema ganata e tika gewagena yanawa kiyala.

Uba Dan set karala iwarada ? Hybrid da ongrod witharada?I got it on mid December 2023
wiswasa karanath tikak amarui wage
------ Post added on Jan 26, 2024 at 8:02 PM
on-grid set kara banUba Dan set karala iwarada ? Hybrid da ongrod witharada?
supiriපලවෙනි එක එන්න මාස දෙක තුනක් උපරිම යනව. ඇලුත්ම account එකක් create වෙලා එන්නෙ DGM office වල accounting devision වලින්. (උපරිම කිව්වෙ මෙච්චර කල් යන්නෙ නැති තැනුත් තියනව)
ඒක එද්දි net meeting connection එක දුන්න දවස ඉදල arrears payment එක බල්ක් එකක් විදිහට ලැබෙනව. පාවිච්චි කරපු ඒකක ගානට කිසිම මුදලක් ගෙවන්න ඔනේ නෑ account එක හැදිල එනකන් ඉන්න කාලෙදි.
එතන ඉදල මාසෙ අදාල දවසට payment එක වැටෙනව
agreed to this, I hope there will be no much rain in futurenop. and remember your bill is not always 0. you in some months you will have to pay a big bill back generation adu unama

Avarage units ගාන normaly une වෙන ගානම වගෙ generate වෙන system එකක් කලොත් ඔහොම වෙනව. පොඩ්ඩක් ඕව සයිස් කරල design කලාම මේ ගැටලුව හරි යනවnop. and remember your bill is not always 0. you in some months you will have to pay a big bill back generation adu unama
already did itAvarage units ගාන normaly une වෙන ගානම වගෙ generate වෙන system එකක් කලොත් ඔහොම වෙනව. පොඩ්ඩක් ඕව සයිස් කරල design කලාම මේ ගැටලුව හරි යනව

Agreement sign කලාට පස්සෙ මාස 1-3 අතර කාලයක් යනව පලවෙනි payment එක ලැබෙන්නalready did it
I got my first bill on 26th Feb after introducing solar,
As per the bill CEB need to pay 25900/= to my account, but still they dint deposit any ?
do they have defined date to pay these bills
Any idea
------ Post added on Mar 11, 2024 at 4:49 PM
I got my first bill on 26th Feb after introducing solar,
As per the bill CEB need to pay 25900/= to my account, but still they dint deposit any ?
do they have defined date to pay these bills
Any idea
------ Post added on Mar 11, 2024 at 5:59 PM

Fixed rate eka 37 ta wada adu karanna yanawa kiyala aanchiyak thiyanawa, aththada machan la ?Agreement sign කලාට පස්සෙ මාස 1-3 අතර කාලයක් යනව පලවෙනි payment එක ලැබෙන්න
Ow bro. Tama date ekak nam neheFixed rate eka 37 ta wada adu karanna yanawa kiyala aanchiyak thiyanawa, aththada machan la ?