CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    තැන්ක්ස් අ ලොට් මචන් විස්තරේට. ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත්. Dialog payments නම් මාත් කාලයක් තිස්සේ use කරලා තියෙනවා. අවුලක් වෙලා නෑ. මට දැනගන්න ඕන අනිත් දේ, CEB online pay කරද්දී phone එකට confirmation එකක් එනවද CEB එකෙන් payment එක ලැබුන කියල?

    ow ow, mail ekata enawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SLT Extra GB Portal- පැත්ත පලාතෙ යන්න එපා e moko, api data iwara unama yanwane ekata ganna :baffled:
    මම කිව්වෙ ඔන්ලයින් කාඩ් වලින් ගෙවන්න බං. මෙතැන කතා වෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින් පේ කරන සීන් එකක් ගැන නේහ් බං:rolleyes::rolleyes::rolleyes:.
    ඩේට ගන්න Postpaid method එක යූස් කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල ඩේට ගන්න එපා:no::no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තැන්ක්ස් අ ලොට් මචන් විස්තරේට. ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත්. Dialog payments නම් මාත් කාලයක් තිස්සේ use කරලා තියෙනවා. අවුලක් වෙලා නෑ. මට දැනගන්න ඕන අනිත් දේ, CEB online pay කරද්දී phone එකට confirmation එකක් එනවද CEB එකෙන් payment එක ලැබුන කියල?
    ෆෝන් එකට එන්නෙ නෑ බං ඊමේල් එකක් නම් එනව:yes::yes::yes:
    Ow bn enwa awlk ne ,mn unge site ekenma gewanwa ,bt 2% or 1%wadiyen gannwa ,thma eka gannwd dnne me lagadi gewwe ne dan 2mntj walata kalinm gatta
    අන්න ඒකයි ලොකුම අවුල උන්ගෙ:growl::growl::growl:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ෆෝන් එකට එන්නෙ නෑ බං ඊමේල් එකක් නම් එනව:yes::yes::yes:

    අන්න ඒකයි ලොකුම අවුල උන්ගෙ:growl::growl::growl:

    Machn dan e fee eka un ain karala mn dn check kara
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Bank eken gewapan online banking thiyenawa nam. Bank / Credit card gaththath use wenne similar technolgy ekak. CEFT kiyala kiyanne.

    Mama kaalayakma use kranne BOC unge web app eka.. me wenan nam kisima awulak na.

    Ubata onima welawaka proof ekak widihata transaction slip eka use kranna puluwan.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඔව් බං රුපියල් 25,000ක් ටොප් අප් කරල මෙහෙම දෙයක් වුණොත් විනාසයි.

    Mata kela una bn podi ganak nisa awlk unne ithn 25000k ehm unanm iwary
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මම කිව්වෙ ඔන්ලයින් කාඩ් වලින් ගෙවන්න බං. මෙතැන කතා වෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින් පේ කරන සීන් එකක් ගැන නේහ් බං:rolleyes::rolleyes::rolleyes:.
    ඩේට ගන්න Postpaid method එක යූස් කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල ඩේට ගන්න එපා:no::no::no:

    huta mama me lagadith card eken pay karala unge EXdata gatthane
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මම නම් හැමදාම ගෙව්වේ Credit Card එකෙන් බන් ! අවුලක් වෙලා නෑ !
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    මම නම්
    SLT එක ගෙවන්නෙ Slt සයිට් එකෙන්

    LECO සහ water board, ගෙවන්නේ HNB ඔන්ලයින් එකෙන්
    දැන් අවුරුදු 2ක් වගෙ මෙ විදියට තමා ගෙවන්නෙ... අව්ලක් නම් නැ...

    LECO sms service එකෙන් පුලුවන් ගාන වැටුනද බලන්න (අප්ඩෙට් වෙන්න දවසක් දෙකක් යනො)
    water වලට තමයි සැහෙන්න කල් යන්නෙ අප්ඩෙට් වෙන්න
    SLT සල්ලි ඩැම්මා ගමන් sms එකක් එනවා

    අමතර ගාස්තුවක් නම් කැපෙන්නෙ නැ....

    Untitled.jpg
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම නම්
    SLT එක ගෙවන්නෙ Slt සයිට් එකෙන්

    LECO සහ water board, ගෙවන්නේ HNB ඔන්ලයින් එකෙන්
    දැන් අවුරුදු 2ක් වගෙ මෙ විදියට තමා ගෙවන්නෙ... අව්ලක් නම් නැ...

    LECO sms service එකෙන් පුලුවන් ගාන වැටුනද බලන්න (අප්ඩෙට් වෙන්න දවසක් දෙකක් යනො)
    water වලට තමයි සැහෙන්න කල් යන්නෙ අප්ඩෙට් වෙන්න
    SLT සල්ලි ඩැම්මා ගමන් sms එකක් එනවා

    අමතර ගාස්තුවක් නම් කැපෙන්නෙ නැ....

    Untitled.jpg

    Ela +
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටිකක් කල් ගියාට කමක් නෑ. ඉන්ටනෙට් බෑන්කින් තියනවනම් ඒකෙන්ම ගෙවන්න. හිතන්නකො ලයිට්බිල ගෙවනව කියල

    ඉන්ටනෙට් බෑන්කින් වලින් ගෙව්වොත්-
    කෙලින්ම බැංකු එකවුන්ට් එකෙන් ලංවිම ගිණුමට

    වෙබ්සයිට් එකෙන් ගෙව්වොත්-
    ලංවිම සයිට් එකේ ඉඳන්, පේමන්ට් එක ප්‍රොසෙස් කරන සයිට් එකට ගිහින් ඒකෙන් ආයෙත් කාඩ් කොම්පැනියට ගිහින් කාඩ් කොම්පැනියයෙන් කාඩ් එක ඇටෑච් කරපු එකවුන්ට් එක තියන බැංකුවට ගිහින් ආයෙ කාඩ් කොම්පැනිය, පේමන්ට් එක ප්‍රොසෙස් කරන සයිට් එක හරහා ලංවිම සයිට් එකට එනව. ඔතනින් කොතනක හරි හිර උනොත් බැංකුවෙන් සල්ලි කැපිල තියනව, බිල ගෙවිල නෑ, බැංකුව දන්නෙත් නෑ, ලංවිම දන්නෙත් නෑ වගේ දේවල් වෙනව.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    මම මේ දැන් CEB account එකක් register කරලා ඒකෙන් ලොගින් වෙලා payment එකක් කරා. HNB IPG එකට ගිහින් OTP එකත් දීල CEB එකට return එනකොට session එක නෑ. ලොගින් ප්‍රොම්ප්ට් එක පෙන්නුවා. මම දැනගත්ත කෙල උනා තමයි කියල. කෝකටත් 1987 කතා කරා. එහෙ system update වෙලා නෑ. check කරලා callback කරන්නන් කිව්වා. උන් කිව්වේ ඉන්ස්ටන්ට් පේමන්ට් කළා නං හරි කියල. ඔන්න බලපන් subject එක දැන දැනම කෙලව ගත්ත හැටි මම
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    debit card එකෙන් ආදාල site එක හො app එක use කරලා. උවමනාම අවස්තාවක් උනොත් විතරක් credit එක පාවිච් කරහන්. මොකද ඒකටත් ගේවන්න එපැයි ආයේ. Mobitel එකට විතරයි මාස තුනකට සැරයක් 1000 දාන්න හිතන් ඉන්නේ. ඒත් මාස 6 කට සැරයක් තමා ගෙවන්න වෙන්නේ. 🤣🤣🤣 මෝකද හැමදාම පලවෙනි payment එක error එනවා. දේවනිපාර තමා හරියන්නේ. ඒත් සතියකින් විතර msg එකක් එනවා පලවෙනි එකත් කැපුවා කියලා. Error ආවට ඇත්තටම කැපෙනවා. මොන මගුලේ site එකක්ද මන්දා හැමදාම ඔහොම්මමයි. 🤣🤣
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    CEB එකේ Direct Site එකෙන් ගෙවද්දී Commission එකක් ගන්නවා ,ගෙවන බිලේ හැටියට