CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ada pandara download kala meka :P

    water board eke bill nam "water board self care app " eka haraha pay karanna puluwan

    lYVjFxb.jpg
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Sampathvishwa ekin Pay kalata passe MyLeco app eken balance eka instance update wenawa da ?

    mama ada machine eken pay kala , pending payment ekata thama list une MyLeco app ekin

    any ideas?

    kiosk.png

    නෑ වගේ බන්. මගේ 22 දාපු එකත් තාම වැටිලා වත් නෑ.com bank damme
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    man nam B-app eka use karala pay karanne okkoma, additional charges gannet na. online payment ekat wenawa. BOC account ekak one habai. BOC smart pay ekenut puluwan online gewanna., fees na
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    sampathvishwa eken gewanna puluwan okkoma wage bills. no extra charges. update same time. CEB eken confirmation ekak enawa - sms. hema paymanet ekatama ref. no ekak denawa. templates hadagena tiyaganna puluwan. every month bill value eka dala pay karanna puluwan. :yes::yes:
     
    Ceylon Electricity Board

    Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    ලංකා විදුලිබල මණ්ඩලයට අදාල විදුලි බිල්පත් සඳහා ලංවිම වෙබ් අඩවිය ceb.lk ලංවිම නිල ජංගම දුරකථන යෙදුම CEBCare, ඔබේ බැංකුවේ ගෙවීම් පහසුකම් වගේම mCash, Genie, eZcash, Frimi වගේ ක්‍රමවලිනුත් ගෙවීම් කළ හැකියි.
     
    • Like
    Reactions: sithija.h

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    api leco ne , ekayi me issue eka myleco app eke payment not updating

    sampathvishwa eken gewanna puluwan okkoma wage bills. no extra charges. update same time. CEB eken confirmation ekak enawa - sms. hema paymanet ekatama ref. no ekak denawa. templates hadagena tiyaganna puluwan. every month bill value eka dala pay karanna puluwan. :yes::yes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලංකා විදුලිබල මණ්ඩලයට අදාල විදුලි බිල්පත් සඳහා ලංවිම වෙබ් අඩවිය ceb.lk ලංවිම නිල ජංගම දුරකථන යෙදුම CEBCare, ඔබේ බැංකුවේ ගෙවීම් පහසුකම් වගේම mCash, Genie, eZcash, Frimi වගේ ක්‍රමවලිනුත් ගෙවීම් කළ හැකියි.

    මම 16 වෙනිද CEB account එකක් register කරලා ඒකෙන් ලොගින් වෙලා payment එකක් කරා. HNB IPG එකට ගිහින් OTP එකත් දීල CEB එකට return එනකොට session එක නෑ. සල්ලි කැපුනා. CEB එකේ update වෙලා නෑ. 1987 නුත් confirm කරා payment එක වැටිල නෑ කියල. IPG වල වැඩ කරලා තියෙන නිසා මම දන්නවා payment එක CEB IPG portal එකේ පෙන්නන්න ඕන. ඒකෙ merchant field එකක මම payment එක කරපු CEB account number එක තියෙන්න ඕන. එතනින් බලල මගෙ CEB account එක update කලා නං හරි. මේ සම්බන්දව contact කරන්න පුළුවන් number එකක් තියෙනවද? 1987න් transfer කරනව හැබැයි වැඩක් උනේ නෑ. IT එකෙන් මාව contact කරයි කිව්වට ඒ ගැන මට විශ්වාසයක් නෑ.
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    ලංකා විදුලිබල මණ්ඩලයට අදාල විදුලි බිල්පත් සඳහා ලංවිම වෙබ් අඩවිය ceb.lk ලංවිම නිල ජංගම දුරකථන යෙදුම CEBCare, ඔබේ බැංකුවේ ගෙවීම් පහසුකම් වගේම mCash, Genie, eZcash, Frimi වගේ ක්‍රමවලිනුත් ගෙවීම් කළ හැකියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1930539

    මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: sithija.h

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    Water bill ekai electricity bill ekai count karanne kohomada un meter eka langata awith balanne nathuwa?:rolleyes: