ada pandara download kala meka 

Sampathvishwa ekin Pay kalata passe MyLeco app eken balance eka instance update wenawa da ?
mama ada machine eken pay kala , pending payment ekata thama list une MyLeco app ekin
any ideas?
![]()

නෑ වගේ බන්. මගේ 22 දාපු එකත් තාම වැටිලා වත් නෑ.com bank damme

, app ekata loguna -> my payment giya - > scroll karla yata tiye Pending Payment kiyala 
eketh na ban![]()
sampathvishwa eken gewanna puluwan okkoma wage bills. no extra charges. update same time. CEB eken confirmation ekak enawa - sms. hema paymanet ekatama ref. no ekak denawa. templates hadagena tiyaganna puluwan. every month bill value eka dala pay karanna puluwan.![]()
ලංකා විදුලිබල මණ්ඩලයට අදාල විදුලි බිල්පත් සඳහා ලංවිම වෙබ් අඩවිය ceb.lk ලංවිම නිල ජංගම දුරකථන යෙදුම CEBCare, ඔබේ බැංකුවේ ගෙවීම් පහසුකම් වගේම mCash, Genie, eZcash, Frimi වගේ ක්‍රමවලිනුත් ගෙවීම් කළ හැකියි.
ලංකා විදුලිබල මණ්ඩලයට අදාල විදුලි බිල්පත් සඳහා ලංවිම වෙබ් අඩවිය ceb.lk ලංවිම නිල ජංගම දුරකථන යෙදුම CEBCare, ඔබේ බැංකුවේ ගෙවීම් පහසුකම් වගේම mCash, Genie, eZcash, Frimi වගේ ක්‍රමවලිනුත් ගෙවීම් කළ හැකියි.
, app ekata loguna -> my payment giya - > scroll karla yata tiye Pending Payment kiyala
ethana nadda ?![]()

Water bill ekai electricity bill ekai count karanne kohomada un meter eka langata awith balanne nathuwa?![]()