triwizard tournament එකට hogwarts වලිං select වුන එකා. spoiler alert උෟ මැරෙනව![]()
මචං
The 100 එකයි Walking Dead එකයි අන්තිම සීසන්වලදි හෙන සයිකො කතා ටිකක් ගියෙ නේද..
මුලදි ගිය සීසන් වගේ නෑ..

100 බලන්නෑ
walking dead බලන එක නවත්තල දාල ගොඩක් කල්.
දැන් tv series මොකුත් බලන්නෑ ලබන අවුරුද්දෙ GOT බලනව big bang theory බලනව එතනිං ඉවරයි![]()
100 බලන්නෑ
walking dead බලන එක නවත්තල දාල ගොඩක් කල්.
දැන් tv series මොකුත් බලන්නෑ ලබන අවුරුද්දෙ GOT බලනව big bang theory බලනව එතනිං ඉවරයි![]()

මාත් ගොට් බලන්ඩ ආසාවෙන් ඉන්නෙ. මේ අවුරුද්දෙ කතා ගියෙ නෑනෙ
big bang theory කොහොමද? මොන වගේ සීන් එකක්ද යන්නෙ
උන් හතර දෙනා යාලුවො. උන් දෙන ආතල් තියෙන්නෙ බලපංකො
මුලම හරියෙ ඒව තමා පට්ට අන්තිම හරියට යද්දි පොඩ්ඩක් විහිලු වල කොලිටිය අඩු වුනා 
Ita passe marenne nadda?![]()
spoil කරගෙන ඉන්නෙ. අන්තිමට බැලුවෙ රික්ගෙ කොලුවව සොම්බියෙක් හපල ඒක රික්ට පෙන්නන එක. ඊට පස්සෙ winter එකටද කොහෙද නැවැත්තුව ආයෙ ආවට පස්සෙ බැලුවෙ නෑ
ඌ සොම්බි බයිට් එකෙං මැරෙනවලු 
spoil කරගෙන ඉන්නෙ. අන්තිමට බැලුවෙ රික්ගෙ කොලුවව සොම්බියෙක් හපල ඒක රික්ට පෙන්නන එක. ඊට පස්සෙ winter එකටද කොහෙද නැවැත්තුව ආයෙ ආවට පස්සෙ බැලුවෙ නෑ
ඌ සොම්බි බයිට් එකෙං මැරෙනවලු
![]()

Na mama ahuwe got iwara unata passe uba marenne nadda?![]()

survival instinct![]()
උඹල දෙන්න වගේ මටත් සුරුස් බුරුස් ගාල ඉංගිරිසියෙන් කමෙන්ට් දාන්ඩ තිබුණනං..
තැනකට එන්ඩ තිබුණ නේ..
Family![]()

උඹල දෙන්න වගේ මටත් සුරුස් බුරුස් ගාල ඉංගිරිසියෙන් කමෙන්ට් දාන්ඩ තිබුණනං..
තැනකට එන්ඩ තිබුණ නේ..

i will give no birth to a new family so they can rot in this spherical shithole
![]()
ඇමරිකාවෙ එහෙම හැමෝටම ඉංග්‍රීසි පුලුවන් හින්ද හැමෝම මාර තැන් වලට ඇවිල්ල ඉන්නෙ. ගෙවල් නැතුව පාරෙ බුදියන හිඟන්නො එහෙම එකෙක්වත් නෑ ඉංග්‍රීසි පුලුවන්. අනේ බං![]()
ඇමරිකාව මම දන්නෙ නෑ.. උඹල දෙන්න මෙතන දාන පඩ සෝ ගැන මම කියන්නෙ

කව්ද යකෝ සෝ දැම්මෙ ?