Celebrity suicide

Emios

Well-known member
  • Dec 10, 2009
    73,796
    66,325
    113
    Usa wala celebrity kattiya okoma suicide karagannawa bn.
    Ada chef kenek suicide karan.Anthony bourdain.

    312795_v9_ba.jpg
     
    Last edited:

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    උන් ඔක්කොම හෙන ප්‍රෙෂර් එකක ඇත්තේ බං. ගොඩක් උන්ගේ ජිවිතවල එක පැත්තයි තියන්නේ. ජනප්‍රිය වෙලා සල්ලි හෙව්වට මම හිතන්නේ කිසි ගැබුරක් නැ ජිවිත වල. ඉතින් ඩිප්රේෂන් ආවම දරා ගන්න බෑ. කිසිම ආගමික නැබුරුවක් නැ.

    අනිත් අතට එන ප්‍රශ්නත් හෙන ලොකු ඒවා වෙන්න ඇති.
     
    • Like
    Reactions: Rockstar Athelete

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    eka atta. salli passse gihin antimata ekko okkoma allala dala religious wenawa ekko suicide
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උන් ඔක්කොම හෙන ප්‍රෙෂර් එකක ඇත්තේ බං. ගොඩක් උන්ගේ ජිවිතවල එක පැත්තයි තියන්නේ. ජනප්‍රිය වෙලා සල්ලි හෙව්වට මම හිතන්නේ කිසි ගැබුරක් නැ ජිවිත වල. ඉතින් ඩිප්රේෂන් ආවම දරා ගන්න බෑ. කිසිම ආගමික නැබුරුවක් නැ.

    අනිත් අතට එන ප්‍රශ්නත් හෙන ලොකු ඒවා වෙන්න ඇති.

    :yes::yes::yes:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උන් ඔක්කොම හෙන ප්‍රෙෂර් එකක ඇත්තේ බං. ගොඩක් උන්ගේ ජිවිතවල එක පැත්තයි තියන්නේ. ජනප්‍රිය වෙලා සල්ලි හෙව්වට මම හිතන්නේ කිසි ගැබුරක් නැ ජිවිත වල. ඉතින් ඩිප්රේෂන් ආවම දරා ගන්න බෑ. කිසිම ආගමික නැබුරුවක් නැ.

    අනිත් අතට එන ප්‍රශ්නත් හෙන ලොකු ඒවා වෙන්න ඇති.

    Aagama dahamata namburu hinda wennda athi asikilands first place gahala thiyenne. :eek::eek:
    https://www.worldatlas.com/articles/countries-with-the-most-suicides-in-the-world.html
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රටවල් දියුණු වුනාට මානසික තත්වේ/වුන්ගේ life අවුල්නේ. ඉතින් උන් depression ගහනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි සියදිවි හානි කරගන්න එක වැරදි දෙයක් කියල හිතන්නේ.? :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Aagama dahamata namburu hinda wennda athi asikilands first place gahala thiyenne. :eek::eek:
    https://www.worldatlas.com/articles/countries-with-the-most-suicides-in-the-world.html

    GON THARKA epa bn. Agamata dahamata nemburu unanam ehema wenne na. Owa daraganna upades lebenawa. Methanadi wenne Agama amathaka wela. Un ge ekama aagama FB. 1st Place wenne agame swabhawaya nisa. Sampoora nidahasa aagame thiyana nisa godak un thamanta ona widiyata jeewath wenne. Eth Christian Muslim ratawal ehema na. Aagamata balen bendala thiyagannawa.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    celebrity කිව්වට මූ ගැන අහලවත් නෑ :lol:
    ඇත්තම කියනවනං චෙස්ටර් බෙනිගන් ගැන ඇහුවෙත් ඌ සියදිවි නසාගත්තට පස්සෙ :sorry:
    ඊට කලිං ලින්කින් පාක් කියන කණ්ඩායම විතරයි දැනගෙන හිටියෙ :sorry:
     
    • Like
    Reactions: Standard Deviation

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    celebrity කිව්වට මූ ගැන අහලවත් නෑ :lol:
    ඇත්තම කියනවනං චෙස්ටර් බෙනිගන් ගැන ඇහුවෙත් ඌ සියදිවි නසාගත්තට පස්සෙ :sorry:
    ඊට කලිං ලින්කින් පාක් කියන කණ්ඩායම විතරයි දැනගෙන හිටියෙ :sorry:

    You too get sucided
    Then we can know about you