Celerio use කරන උන් වරෙල්ලා

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Celerio use කරන උන් වරෙල්ලා

    මගේ car එකේ Arial එක කැඩුනා wire එකක පැටලිලා ඒක දාන්න පුලුවන්ද බන්? මන් use කරන්නේ celerio එකක්:sorry::sorry:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Ebay eke Antenna ekak gennagattoth eka apitama change karaganna puluwanneda bn? oka galawanne karakawala neda tread seen ekak neda tiyenne oke?:confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ebay eke Antenna ekak gennagattoth eka apitama change karaganna puluwanneda bn? oka galawanne karakawala neda tread seen ekak neda tiyenne oke?:confused:

    රාජගිරියෙ AMW Service Complex එකට පලයන්, උන් ඕක කරල දෙනව උන් ලඟ ඒරියල් එක තියනවද බලපන්, කරකවල ගලවන්න බැහැ නේද ඒක... පොල් කඩන්න වගෙ කරකවන්න ගිහින් චාටර් නොවී වැඩේ කරගනින්...
     
    Thanks machan