centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Man wage Centigradz fans la sahenna innawa wage. Iskole kale & Iskolen out una gamanma wage munge CD hoyan write karanawa ithin panthiye inna un set ekama. Man gawa munge hama sinduwakma wage thibba. Dan e cds wada karanawada danneth na.
     
    • Love
    Reactions: Amare machan

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    රනිදු ට වෙච්ච දෙයක් නැති වුනා එකපාරම..අනේ මන්දා ඔය සෙට් එක හදාගෙන එනකොට තමයි මතක විදිහට රොමේශ් දිගු දෑස කලේ.ඒකෙන් තමා බූට් හයිප් වුනේ ගොඩකම,සෙන්ටිග්‍රේඩ්ල්ලලගේ රන්වන් මල්දම් වගේ ඒවත් එක්කම.බූට් රැල්ල ආවා.හොද කට්ටිය අත ඇරියා...ඉන්ෆාස්ගේ සින්දු වෙනම ලෙවල් එකක්....ප්‍රේමය උසයි කිය්ලා සින්දුවක් තිබ්බා මතකද මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එකක්

    රනිදු ඇමරිකා ඉන්නේ මචන්

    උබලට killer bee මතකද මූ සුද්දියෙක් බැදලා

    • Like
    Reactions: Kodiya97

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Un oya inne ban kadune naha thawama events karanwa last year italy ausi gihin tibbe .. un busy sceen eke inne family life ne okkoma 😁
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    රනිදු ඇමරිකා ඉන්නේ මචන්

    උබලට killer bee මතකද මූ සුද්දියෙක් බැදලා

    රනිඳු වැඩ කරන්නෙ ගූගල් එකේ නේද ? ඒකෙ මොකක් හරි සින්දුවක් හදලා තිබුණා සැරයක්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උදය ගියත් හරි සේරම ඉවර උනා... ගොඩක් බෑන්ඩ්ස් කැඩෙන්නේ මුදල් හරියට බෙදී නොයන ප්‍රශ්නය නිසා... සෙන්ටිලාගේ ඒ ප්‍රශ්නේ උනා.. ඒකයි උදය අයින් උනේ.. අද ඌ ඔසී... කොහොම උනත් සෙන්ටිලා හරියට වැඩ ගත්තේ නෑ එයාලගේ දක්ෂතාවෙන්.. ඔහේ ගීත කිහිපයක් කලා මිසක් වෙන දෙයක් නෑ... අපරාදේ හරියට ලස්සන ගීත ගොඩක් කරලා හොඳ ගමනක් යන්න තිබ්බ සෙට් එකක් ඔහේ විනාස වෙලා ගියා...

    6th Lane හිරාන් තේනුවර කියන්නෙත් සුපිරි බුලට් එකක්.. ඌත් ඩොකෙක් උනා විතරයි සේරම ඉවරයි... ෆිල්ටී නම් තැන් තැන් වල කියව කියව යනවා හිරාන් හරියට සල්ලී දුන්නේ නෑ කියලා..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,369
    113
    Kaduwela
    Ekath ekka thawa thushith ayya remix karapu songs wagayak thibba supiri...eh dawas wala ithn oya wage tones daala remix karapu sindu ahala thibbe nahne
    අඩේ ඔව්මයි බං. එහෙම රිමික්ස් කරපු සින්දු වගයක් තිබ්බ. අර ක්නයිට් රයිඩර් තීම් එක, තව පෙහ්ලා පෙහ්ලා ප්යාර් සින්දුව වගේ ඒව. හම්බ වුනොත් එවපන්කො ආයේ අහන්නත් ආසයි ඕයි. නොස්ටැල්ගියා තමයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    උදය ගියත් හරි සේරම ඉවර උනා... ගොඩක් බෑන්ඩ්ස් කැඩෙන්නේ මුදල් හරියට බෙදී නොයන ප්‍රශ්නය නිසා... සෙන්ටිලාගේ ඒ ප්‍රශ්නේ උනා.. ඒකයි උදය අයින් උනේ.. අද ඌ ඔසී... කොහොම උනත් සෙන්ටිලා හරියට වැඩ ගත්තේ නෑ එයාලගේ දක්ෂතාවෙන්.. ඔහේ ගීත කිහිපයක් කලා මිසක් වෙන දෙයක් නෑ... අපරාදේ හරියට ලස්සන ගීත ගොඩක් කරලා හොඳ ගමනක් යන්න තිබ්බ සෙට් එකක් ඔහේ විනාස වෙලා ගියා...

    6th Lane හිරාන් තේනුවර කියන්නෙත් සුපිරි බුලට් එකක්.. ඌත් ඩොකෙක් උනා විතරයි සේරම ඉවරයි... ෆිල්ටී නම් තැන් තැන් වල කියව කියව යනවා හිරාන් හරියට සල්ලී දුන්නේ නෑ කියලා..
    Ammata siri. Hiran dokekda? Man hithune nikanma rallata awith gahan giya kiyala. Fill T nam wadak na. Uge kaiya witharai.
     
    • Like
    Reactions: D_Mad