Man wage Centigradz fans la sahenna innawa wage. Iskole kale & Iskolen out una gamanma wage munge CD hoyan write karanawa ithin panthiye inna un set ekama. Man gawa munge hama sinduwakma wage thibba. Dan e cds wada karanawada danneth na.
Mithure kiyanසිත බැන්දි කුමරී නොපෙනී යනවා ...
තව reverse සින්දුවක් තිබුණා මතකද ?
රනිදු ට වෙච්ච දෙයක් නැති වුනා එකපාරම..අනේ මන්දා ඔය සෙට් එක හදාගෙන එනකොට තමයි මතක විදිහට රොමේශ් දිගු දෑස කලේ.ඒකෙන් තමා බූට් හයිප් වුනේ ගොඩකම,සෙන්ටිග්‍රේඩ්ල්ලලගේ රන්වන් මල්දම් වගේ ඒවත් එක්කම.බූට් රැල්ල ආවා.හොද කට්ටිය අත ඇරියා...ඉන්ෆාස්ගේ සින්දු වෙනම ලෙවල් එකක්....ප්‍රේමය උසයි කිය්ලා සින්දුවක් තිබ්බා මතකද මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එකක්
රනිදු ඇමරිකා ඉන්නේ මචන්
උබලට killer bee මතකද මූ සුද්දියෙක් බැදලා
රනිදු ඇමරිකා ඉන්නේ මචන්
උබලට killer bee මතකද මූ සුද්දියෙක් බැදලා
Ekath ekka thawa thushith ayya remix karapu songs wagayak thibba supiri...eh dawas wala ithn oya wage tones daala remix karapu sindu ahala thibbe nahnecheck digital Djz original underground albums. ekaka tamai oya dark angel awe <3 sweet memories
අඩේ ඔව්මයි බං. එහෙම රිමික්ස් කරපු සින්දු වගයක් තිබ්බ. අර ක්නයිට් රයිඩර් තීම් එක, තව පෙහ්ලා පෙහ්ලා ප්යාර් සින්දුව වගේ ඒව. හම්බ වුනොත් එවපන්කො ආයේ අහන්නත් ආසයි ඕයි. නොස්ටැල්ගියා තමයිEkath ekka thawa thushith ayya remix karapu songs wagayak thibba supiri...eh dawas wala ithn oya wage tones daala remix karapu sindu ahala thibbe nahne
Ammata siri. Hiran dokekda? Man hithune nikanma rallata awith gahan giya kiyala. Fill T nam wadak na. Uge kaiya witharai.උදය ගියත් හරි සේරම ඉවර උනා... ගොඩක් බෑන්ඩ්ස් කැඩෙන්නේ මුදල් හරියට බෙදී නොයන ප්රශ්නය නිසා... සෙන්ටිලාගේ ඒ ප්‍රශ්නේ උනා.. ඒකයි උදය අයින් උනේ.. අද ඌ ඔසී... කොහොම උනත් සෙන්ටිලා හරියට වැඩ ගත්තේ නෑ එයාලගේ දක්ෂතාවෙන්.. ඔහේ ගීත කිහිපයක් කලා මිසක් වෙන දෙයක් නෑ... අපරාදේ හරියට ලස්සන ගීත ගොඩක් කරලා හොඳ ගමනක් යන්න තිබ්බ සෙට් එකක් ඔහේ විනාස වෙලා ගියා...
6th Lane හිරාන් තේනුවර කියන්නෙත් සුපිරි බුලට් එකක්.. ඌත් ඩොකෙක් උනා විතරයි සේරම ඉවරයි... ෆිල්ටී නම් තැන් තැන් වල කියව කියව යනවා හිරාන් හරියට සල්ලී දුන්නේ නෑ කියලා..
Hiran Dentist kiyala tamai aranchi .Ammata siri. Hiran dokekda? Man hithune nikanma rallata awith gahan giya kiyala. Fill T nam wadak na. Uge kaiya witharai.