Centigradz Vs Udaya

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    muge gaanige keematai mu ain wela thiyenne
    mu thaniyama sindu gahanna gaththa
    aani ta salli tiyana nisa gaani kiyana kiyana widiyata natanawa mu
    salli perethakama nisa yaluwoth one nathi ekek mu
    muta lassanata chithra adinnath puluwan
    centi band eka dan aluth ekek wa gaththa muge thanata prasad UG kiyala
    uth maruwata sindu kiynawa
    muge wedding ekata wath band eke anith un awilla na
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මූට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් බන්
    ඉස්සර ඉදල මූ වෙනම තමයි කටයුතු කලේ
    දන්න උන් ඒක දන්නව
    ශෝ එකකට ගියත් ඌ අයිපොඩ් එකක් කනේ ගහගෙන තනියම ඉන්නෙ අනිත් උන් තමයි ආතල් එකේ ඉන්නෙ
    ඉස්සර බොක්කෙන් හිටල දැන් වහෙන් ඔරව බනිනව
    dA fuq
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    muge gaanige keematai mu ain wela thiyenne
    mu thaniyama sindu gahanna gaththa
    aani ta salli tiyana nisa gaani kiyana kiyana widiyata natanawa mu
    salli perethakama nisa yaluwoth one nathi ekek mu
    muta lassanata chithra adinnath puluwan
    centi band eka dan aluth ekek wa gaththa muge thanata prasad UG kiyala
    uth maruwata sindu kiynawa
    muge wedding ekata wath band eke anith un awilla na
    :yes::yes::yes::yes::yes:
    මටත් පේන්නෙ ඒක තමයි
    දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට අනිත් උන් ආතල් එකේ ඇවිල්ල ඉන්නව පෙන්නුව,මූ චොර උනා වගේ මට පේන්නෙ
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පිස්සු බුවෙක්..
    ඔය ගෑනු හැතිකරේ තමා ඔය ලෙඩේ අදින්න ඇත්තේ..
    ආදායම බෙදෙන්නෙ නැති වෙන්න තනියම වඩක් පටන් ගන්න කියන්න ඇති අර මහත් ගෑනි..:sorry:

    aniwa aniwa....gaanu ohomami....:oo::oo::oo: bandata passe wenaswena hati balapallakoo :eek::(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    na ban Band eka awilla hitiya uba dakke nadda ?
    ඒක නිකන් නාමික පැමීණීමක් විතරයි
    මුන් බෑන්ඩ් එකක් වෙන්න කලින් යාලුවො
    ඒ ෆිට් එකට ඊට එහා වගකීමක් තියෙනව
    එතනින්ම පේනව මුන් අතර ලොකු සීන් එකක් තියෙනව කියල
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඒක නිකන් නාමික පැමීණීමක් විතරයි
    මුන් බෑන්ඩ් එකක් වෙන්න කලින් යාලුවො
    ඒ ෆිට් එකට ඊට එහා වගකීමක් තියෙනව
    එතනින්ම පේනව මුන් අතර ලොකු සීන් එකක් තියෙනව කියල

    අනිවා ගෑනි ගේම ඉලන්න ඈති.....:dull::dull:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,385
    113
    මූට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් බන්
    ඉස්සර ඉදල මූ වෙනම තමයි කටයුතු කලේ
    දන්න උන් ඒක දන්නව
    ශෝ එකකට ගියත් ඌ අයිපොඩ් එකක් කනේ ගහගෙන තනියම ඉන්නෙ අනිත් උන් තමයි ආතල් එකේ ඉන්නෙ
    ඉස්සර බොක්කෙන් හිටල දැන් වහෙන් ඔරව බනිනව

    api danne nahane ban hariyatama u waradida nathnam anith un waradida kiyala.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,385
    113
    අනිවා ගෑනි ගේම ඉලන්න ඈති.....:dull::dull:

    :no::no::no::no:

    ඔබ මේ තීරණය ගත්තෙ විවාහයෙන් පස්සෙ. ඒ කියන්නේ මේ තීරණය ගත්තේ බිරිඳගේ බලපෑමක් මතද?

    සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමේ තීරණයට මගේ බිරිඳ සම්බන්ධ නැහැ. අනික මම වින්ධ්‍යා හඳුනගත්තෙ අද ඊයේ නෙවෙයි. අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු හතක් විතර වෙනවා. 2006 අවුරුද්දේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගත්තත් විවාහ උත්සවය ගන්න පරක්කු වුණේ මගේ සංගීත කටයුතු වගේම ඇයත් ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හදාරන නිසයි.

    ඇය නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා කියනව නම් මට අයින් වෙන්න තිබුණේ 2006 අවුරුද්දෙ. 2009 අවුරුද්දේ මට සංගීත කණ්ඩායම ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒ වෙලාවේ මම හිතුවා මම කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ "නෑ. ඔයා අයින් වෙන්න එපාග දිගටම ඉන්න" කියලා කිව්වේ වින්ද්‍යා ඇතුළු මගේ පවුලේ අයයි. අදටත් සංගීත කණ්ඩායම එක්ක ඉන්න කියලයි එයා කියන්නෙ. මමයි දැඩි තීරණයක් ගත්තෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. මට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැත්නම් එවැනි කණ්ඩායමක් එක්ක සිටීමේ තේරුමක් නැහැ.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    na kettu usa eka

    381035_183763881709592_100002279437180_426220_458852537_a.jpg


    oya inne...

    thx machoo..;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    api danne nahane ban hariyatama u waradida nathnam anith un waradida kiyala.
    අනිත් උන්ගෙ වැරැද්දක් නම් මෙච්චර කල් කොහොමෙයි බන් හිටියෙ
    මූ පොඩ්ඩක් කොහොමත් ආඩම්භරයි
    බැන්දට පස්සෙ කේස් එකක් ආවද දන්නෙ නෑ නේ
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ඒක නිකන් නාමික පැමීණීමක් විතරයි
    මුන් බෑන්ඩ් එකක් වෙන්න කලින් යාලුවො
    ඒ ෆිට් එකට ඊට එහා වගකීමක් තියෙනව
    එතනින්ම පේනව මුන් අතර ලොකු සීන් එකක් තියෙනව කියල

    uba danna ewa :lol: