danna ewa newei ona kenekta beluwama therenawa seen ekauba danna ewa![]()

medias haraha eliyata daana hama ekakma aththa kiyala piliganna ba kollo..
ඔබ මේ තීරණය ගත්තෙ විවාහයෙන් පස්සෙ. ඒ කියන්නේ මේ තීරණය ගත්තේ බිරිඳගේ බලපෑමක් මතද?
සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමේ තීරණයට මගේ බිරිඳ සම්බන්ධ නැහැ. අනික මම වින්ධ්‍යා හඳුනගත්තෙ අද ඊයේ නෙවෙයි. අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු හතක් විතර වෙනවා. 2006 අවුරුද්දේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගත්තත් විවාහ උත්සවය ගන්න පරක්කු වුණේ මගේ සංගීත කටයුතු වගේම ඇයත් ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හදාරන නිසයි.
ඇය නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා කියනව නම් මට අයින් වෙන්න තිබුණේ 2006 අවුරුද්දෙ. 2009 අවුරුද්දේ මට සංගීත කණ්ඩායම ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒ වෙලාවේ මම හිතුවා මම කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ "නෑ. ඔයා අයින් වෙන්න එපාග දිගටම ඉන්න" කියලා කිව්වේ වින්ද්‍යා ඇතුළු මගේ පවුලේ අයයි. අදටත් සංගීත කණ්ඩායම එක්ක ඉන්න කියලයි එයා කියන්නෙ. මමයි දැඩි තීරණයක් ගත්තෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. මට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැත්නම් එවැනි කණ්ඩායමක් එක්ක සිටීමේ තේරුමක් නැහැ.

medias haraha eliyata daana hama ekakma aththa kiyala piliganna ba kollo..
thusith thamai wadda kauru moka kiwwath, thusiya man danna widiyata nihathamani shape dial ekak, aniwa muge mokak hari prashnayak thiyenna athi ban.. eath sure na ithin,
kohoma unath therumak naha kunu aussana eken unge, band eka chaw una eka nam aparade thamai. but centilage band eke aluth buwa hondata sing kaloth muu giya kiyala danena ekak na![]()

සමහර විට තිබුනට්ත් වඩා හොද සිංදු ටිකක අහනන් ලැබෙයි දෙගොල්ලන්ගෙම