redhat එකට crack එහෙම එයි බන් බයවෙන්න එපා. RedHat Free ගන්න පුළුවන් දැනටත් Support & Subscription තමයි උන් ගාන කපන්නේ. centos repo ගෙන redhat දුවන්න පුළුවන් නැත්නම් අලුතින් මොකුත් install කරන්න බෑ update එහෙම කරන්න බෑ