CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර

    අද මම කියලා දෙන්නේ CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය ගැනයි.

    මේ Panel එක විනාඩි දෙකෙන් install කරන්න පුළුවන් කියලා aaPanel වෙබ් අඩවියේ සදහන් වෙන්නේ නමුත් මටනම් ඊට වඩා වෙලාවක් ගියා.​

    Feature :

    selectable lamp or lnmp environment
    Createable and manageable Website
    Createable and manageable Database
    Createable and manageable FTP

    System requirements :

    Support OS : CentOS,Ubuntu,Debian,Fedora
    System Memory : Minimum 128MB,Recommended 512MB or more

    Sccenshot :

    Home

    linux-home.jpg

    WEB

    linux-web.jpg

    FTP

    linux-ftp.jpg

    DB

    linux-db.jpg

    File

    linux-file.jpg

    Cron

    linux-cron.jpg

    Monitor

    linux-monitory.jpg

    Security

    linux-security.jpg

    Software

    linux-software.jpg

    Setting

    linux-setting.jpg

    Centos/Debian/Fedora VPS එකක Install කරනවනම් :

    wget -O install.sh http://www.aapanel.com/script/install-en.sh && bash install.sh

    Ubuntu VPS එකක වල Install කරනවනම් :

    wget -O install.sh http://www.aapanel.com/script/install-ubuntu-en.sh && sudo bash install.sh

    Install කරගන්න බැරිනම් මට P.M කරන්න මම කරලා දෙන්නම්

    වැඩිදුර තොරතුරැ සදහා aaPanel වෙබ් අඩවියට වෙත යන්න https://www.aapanel.com

    මේ දැන් මගේ බ්ලොග් එකේ දාපු ලිපිය - http://www.lktips.info/2018/01/centosubuntudebianfedora-vps-aapanel.html Image පොඩි නම් බ්ලොග් ලිපියට ගිහින් බලන්න එකේ ලොකුවට තියෙනවා.

    මෙන්න තවත් VPS ගැන මම ලියපු ලිපි

    Cent OS 6,7 VPS එකක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්නා ආකාරය
    http://www.lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html

    Ubuntu 12.04 , 14.04 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
    http://www.lktips.info/2015/02/vps-sentora-web-hosting-control-panel.html

    Cent OS 7 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
    http://www.lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html

    VPS එකක CentOS Web Panel එක Install කර ගන්නා ආකාරය.
    http://www.lktips.info/2017/08/vps-centos-web-panel-install.html

    ගොඩක් මහන්සි වෙලා බ්ලොග් එකට ලියලා එළකිරියේ කොල්ලෝ ඉන්නවා නිසා මේවා ගැන දන්නේ නැති ඒ අය වෙනුවෙන් එල කිරියේ ලිපිය දැම්මා.

    අනිත් අයට දැනගන්න bump එකක් දාගෙන යන්න bump කරන හැමෝටම +7 ගානේ දෙනවා
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචං නියමයි. උඹේ බ්ලොග් එක මට ගොඩක් වැදගත් වේවි. බුක්මාර්ක් කරගත්තා. ජය වේවා. රෙප් ++

    A Little Request - >>

    මචං amazon aws කියන්නේ මොකක්ද? ඒකේ අපේ windows vps එකක් හදාගන්න හැටි පුලුවන්නම් තේරෙන සිංහලෙන් ලිපියක් දාන්න මචං.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38

    thank you

    thank you, Amazon VPS එකක් ගන්න පුළුවන් උන දවසක ඒක ලියන්නම් මචන්

    thank you

    good work

    thank you
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    thank you, Amazon VPS එකක් ගන්න පුළුවන් උන දවසක ඒක ලියන්නම් මචන්

    මගේ ලඟ දැනට amazon prime activated අකවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් amazon aws ගියාම අවුරුද්දක ෆ්රී ට්‍රයල් එකක් දෙනවා කියලා ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. කොයි එක තෝරගෙන කොහොමද vps එකක් හදාගන්නේ කියලා තමයි හොයාගන්න ඕන:yes:

    2nti4g8.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ ලඟ දැනට amazon prime activated අකවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් amazon aws ගියාම අවුරුද්දක ෆ්රී ට්‍රයල් එකක් දෙනවා කියලා ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. කොයි එක තෝරගෙන කොහොමද vps එකක් හදාගන්නේ කියලා තමයි හොයාගන්න ඕන:yes:

    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    මගේ ලඟ දැනට amazon prime activated අකවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් amazon aws ගියාම අවුරුද්දක ෆ්රී ට්‍රයල් එකක් දෙනවා කියලා ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. කොයි එක තෝරගෙන කොහොමද vps එකක් හදාගන්නේ කියලා තමයි හොයාගන්න ඕන:yes:

    2nti4g8.jpg

    මචන් Youtube එකේ තියෙනවා ඕක හදන විදිය.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ ලඟ දැනට amazon prime activated අකවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් amazon aws ගියාම අවුරුද්දක ෆ්රී ට්‍රයල් එකක් දෙනවා කියලා ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. කොයි එක තෝරගෙන කොහොමද vps එකක් හදාගන්නේ කියලා තමයි හොයාගන්න ඕන:yes:

    2nti4g8.jpg

    Free දෙන්නේ පොඩි කෝටා එකක් මචං. ඉස්සර මම ගේම් සර්වර් හොස්ට් කරලා තිබ්බා. අපේ වගේ රටවල් වලින් එද්දි පොඩි ඩේටා ගානක් කපලා තිබ්බා ඔන්න මොකක්ද අන්තර්ජාතික ඩේටා හුවමාරුවද මොකක්ද කියලා. ඕක්ස් හොදයි VPS ගැන ඉගෙන ගන්න පාවිච්චි කරන්න සහ පොඩි වෙබ් එකක් හොස්ට් කරන්න.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38

    thank you

    Bump...............

    thank you

    thank you

    TFS Rep 4+

    thank you

    You must spread some Reputation around before giving it to Nadun26 again.

    ela

    thank you

    bump

    මචං lktips browser extension එක දැන් Firefox වලට සපෝර්ට් නැද්ද ?

    eka haduve man namai machan, lionlk.com eka ekana.