Central Bank Banking Assistant Vacancy 2015 Official therad

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,812
    2,368
    113
    cbsl.jpg

    ඔන්න මචන් Central Bank එකේ Banking Assistant Vacancy වලටapplication call කරලා තියෙනවා .දාන උන් April 30 ට කලින් application දාපල්ල .

    http://www.cbsl.gov.lk/htm/english/12_sco/sco.html මෙතනින් application online submit කරලා හරි download කරලා post යවල හරි apply කරන්ඩ පුළුවන් .

    Exam තියල එකෙන් පාස් වෙන උන් interview කරලා තමා ගන්නේ නම්.Past Papers හෙම තියෙන උන් එව්වා මේ thread එකේ post කරනවා නම් exam ලියන උන්ට කරන ලොකු HELPඑකක්. තව Exam එකට normally එන දේවල් දන්නා උන් ඉන්නවා නම් එව්වත් දාපල්ලා .කලින් මේ Exam එක ලියපු උන් සහ මේ වෙනකොට CBSL වැඩකරන ය ඉන්නවා නම් තමන්ගේ experiance එකත් අනිත් අය share එක්ක කරගන්ඩ.වෙන කෙනෙක් ට බලා ගන්ඩ එකක් BUMP හරි දාල පලයල්ලා මචන්
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අනේ මන්ද බන් මම එකපාරකුත් ඕකට දාන්න ගිහින් නිකන් හිටිය. එකෙක් කිව්වා වැඩක් නෑ බන් දාල ඕකට දේශපාලුවෙක් අල්ලගන්න ඕනේ නැත්නම් බොරුවට interview කරනවා විතරයි කියල. Interview වලින් ගන්නවානම් උපරිම ගන්නේ 5ක් විතර කිව්වා.. අනේ මන්ද ඉතින්.. කොයිකටත් දාපල්ලා.. ලැබුනොත් ගොඩනේ.. :cool:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,812
    2,368
    113
    අනේ මන්ද බන් මම එකපාරකුත් ඕකට දාන්න ගිහින් නිකන් හිටිය. එකෙක් කිව්වා වැඩක් නෑ බන් දාල ඕකට දේශපාලුවෙක් අල්ලගන්න ඕනේ නැත්නම් බොරුවට interview කරනවා විතරයි කියල. Interview වලින් ගන්නවානම් උපරිම ගන්නේ 5ක් විතර කිව්වා.. අනේ මන්ද ඉතින්.. කොයිකටත් දාපල්ලා.. ලැබුනොත් ගොඩනේ.. :cool:

    :sorry::sorry::sorry:
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    අනේ මන්ද බන් මම එකපාරකුත් ඕකට දාන්න ගිහින් නිකන් හිටිය. එකෙක් කිව්වා වැඩක් නෑ බන් දාල ඕකට දේශපාලුවෙක් අල්ලගන්න ඕනේ නැත්නම් බොරුවට interview කරනවා විතරයි කියල. Interview වලින් ගන්නවානම් උපරිම ගන්නේ 5ක් විතර කිව්වා.. අනේ මන්ද ඉතින්.. කොයිකටත් දාපල්ලා.. ලැබුනොත් ගොඩනේ.. :cool:
    අඩෙ එහෙමත් සීන් එකක්ද ? තව එවුන් කියනවා එහෙම පන්දම් අල්ලලා යන්න බැහැ කියලා
    අනෙ මන්දා. මගෙ කෑල්ලත් යන්න හිතන් ඉන්නෙ .:(:(:(