ඔන්න මචන් Central Bank එකේ Banking Assistant Vacancy වලටapplication call කරලා තියෙනවා .දාන උන් April 30 ට කලින් application දාපල්ල .
http://www.cbsl.gov.lk/htm/english/12_sco/sco.html මෙතනින් application online submit කරලා හරි download කරලා post යවල හරි apply කරන්ඩ පුළුවන් .
Exam තියල එකෙන් පාස් වෙන උන් interview කරලා තමා ගන්නේ නම්.Past Papers හෙම තියෙන උන් එව්වා මේ thread එකේ post කරනවා නම් exam ලියන උන්ට කරන ලොකු HELPඑකක්. තව Exam එකට normally එන දේවල් දන්නා උන් ඉන්නවා නම් එව්වත් දාපල්ලා .කලින් මේ Exam එක ලියපු උන් සහ මේ වෙනකොට CBSL වැඩකරන ය ඉන්නවා නම් තමන්ගේ experiance එකත් අනිත් අය share එක්ක කරගන්ඩ.වෙන කෙනෙක් ට බලා ගන්ඩ එකක් BUMP හරි දාල පලයල්ලා මචන්


