යාලුවනේ UGC approved American 4 year computer science degree එකක් america වල complete කලාට පස්සේ
මට ලංකවේ central bank එකේ jobs වලට apply කරන්ඩ පුළුවන් වෙයිද ? හැබැයි A /L මැත්ස් කරල S2 යි .Please give me your ideas friends . Thanks All .