Central Bank Management Trainee

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Central Bank Management Trainee job එක කොහොමද බන්? මොනවද කරන්න තියෙන්නේ? Career ඒක හොදයිද? පඩිය කොහොමද? වෙන බෙනිෆිට්ස් මොනවද?

    දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරේ දානවද?
     
    • Like
    Reactions: kalhara96

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ah ehenan ela. 1 year pobation ekedi 60,000 allowance ekak hambenawa. permanat unata passe kohomath 80-100 athara ganna puluwan wei .. annual increment ,bonus twice a year hambenawa. Thawa Thawa magul athi...

    Thanks මචන්, විස්තර පොඩ්ඩක් දැනගන්න තමයි ඕනේ. තියෙන වැඩ මොනවද? Career ඒක කොහොමද වගේ.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Thanks මචන්, විස්තර පොඩ්ඩක් දැනගන්න තමයි ඕනේ. තියෙන වැඩ මොනවද? Career ඒක කොහොමද වගේ.

    Carom gahanna.. paththara balanna... Tea bonna.. Kanna... idala hitala seat ekata gihin wadak karala enna puluwan kammali nan