මචංලා මහ බැංකුවෙ තියෙන රැකියා අවස්ථා මොනවාද එහි වැටුප් තල කෙසෙද ? කැම්පස් යන ගමන් පැන්න හැකිද ?? එතකොට ඩිග්‍රි එකට බලපාන්නෙ නැද්ද ? ප්ලීස් හෙල්ප් :(:(:(