තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Air Asia Uncle chin chicken rice eka patta :D

    Mama me November/December Thailand yanawa
    Vietnam gihin kessak hadila thama hoda ne
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ වගේ විස්තර දාන එක හොදයි..කිරියේ ඒකකාරී බව නැතිවෙනවා..ඉස්සර මෙහෙම ගමන් ගිහින් විස්තර හරියට දැම්මා කට්ටිය..පස්සේ දේශපාලනෙයි කුණුහරපයි විතරක් ආවා එලකිරියට.ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ ලස්සනට විස්තර දාන්න..ඕනිවට වඩා ටෝක් දෙන්න යන්නත් එපා..මේ ලියලා තියන විදියට කියවන කෙනාට හිතෙන්නේ මූ යුරෝපෙට එහෙම ගියොත් ගූත් කයි වගේ එකක්😀..ඉස්සරලම ෆ්ලයිට් එකක ගිහින් ටෝක් දෙනවා වගේ එකක් ඇගවෙනවා ලියලා තියන විදියට😀.එහෙම නැතුව ලියන්න..මොකද මේකේ ගොඩක් ඉන්නවා හැම වෙලේම රටවල්වල යන උන් ගොඩක්..ඔය තායිලන්තය එහෙම වැඩක් නෑ..ඉස්සරලම රටකට යන කෙනෙකුට ගොඩක්ම හොද සින්ගප්පූරුව..අනික ඔය ලාබේ බලලා රෑ ෆ්ලයිට් දාගත්තම මෙලෝ රහක් නෑ.ලස්සනට මුහුද නැව් අනම් මනම් පල්ලෙහා බලාගෙන යන්න පුලුවන් දවල් එකක් දාගත්තනම්.ගොඩක් දේවල් තියනවා.දවල් යද්දි බලන්න..දවසක් මම තායිලන්තයේ ඉදලා දවල් වරුවක ලන්කාවට එද්දී අමුතු දූපතක් දැක්කා අර මිස්ටීරියස් ෆිල්ම් වල තියනවා වගේ පොඩි දූපතක් ඒක මැද්දේ ගිනි කන්දක් තියන..මම ෆොටෝ එකක් දාන්නම්..මගෙ ලග තිබ්බා..ගොඩක් වෙලාවට මමනම් ට්‍රයි කරන්නේ දවල් ෆ්ලයිට් ම දාගන්න..මම ත්‍රෙඩ් එකක් දැම්මා බලන්නකෝ කොලඹ ඉදන් ස්වීඩන් ගියා සේරම කාන්තාර..ගල්කදු..හිමකදු ඔක්කොම බලාගත්තා ඩුබායි ඉදන් යුරෝපෙට යනකොට සෙට් වෙන..විශේශම දේ..ඔය තායිලන්තයේ බඩු නම් ගහන්න එපා..සේරම අප්‍රිකන් වගේ රටවල් කල්ලෝ එහෙම පිරිලා ඉන්නවා ඕවා ගහන්න..ගිහින් බලපන් රෑට බැන්කොක් සුකුම්විත් පැත්තේ.ලෝකේ වටෙන්ම ඇවිල්ලා ඉන්නවා බඩු ගහන්න..උන්ට මොන ලෙඩ තියනවද දන්නේ නෑ.මටනම් අප්පිරියයි..ගහනවනම් බාර් ගර්ල් කෙනෙක් වගේ ටෝක් කරලා ගානක් විසි කරලා ගහපන්..ඒක ටිකක් සේෆ්..ඔය පාරේ ඉන්න උන්ටනම් ගහන්න එපා..ගැජට් එක කුණුවෙයි..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Uba kohewath giye nadda lagadi. Thread ekak dakketh na kalekin
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    තායිලන්ඩ් ගියා බන් ගිය මාසේ..ඒකේ ඉතින් මොනවා දාන්නද.කම්පැනි එකේ වැඩවලටනේ යන්නේ ඇවිදින්න නෙමෙයි..😒

    https://elakiri.com/threads/යුරෝපයට-ගිය-චාරිකාව.2072829/
    ------ Post added on Sep 22, 2023 at 6:59 AM
    umba monawada karanne machan ? oya tharam rata yanna ona wenne ayi ?
     
    • Like
    Reactions: Tz4400

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,244
    936
    113
    උබ කාපු බීපුවා මේකේ දැම්මට වැඩක් නෑ. බඩු ගැන, ස්පා ගැන විස්තර ටිකක් දාපන්. ඒවා තමයි මේකේ උන්ට වැදගත් :P
    Malli hari malli
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,387
    113
    හඳට කිට්ටුව
    Congratulations machan...

    Math yanna asai, paul wela saha rate thiyena thathweth ekka me heena godak passata daala thiyenne..
    eth kohoma hari podi ewun dennai, wifai ekka yanna thamai plan karagena inne...

    පලවෙනි පාරට ප්ලේන් එකක ගිය එකෙක්ගෙ අදෝනාවක් :lol:
    mama gihillama na.. me wage ewa dakina kota sathutui, kaage hari heenayak seba unane kiyala hithenawa..
    ------ Post added on Sep 22, 2023 at 12:53 PM