මචන්ලා කා ගාව හරි තියනවද සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන් වාහනයක් ලයිසන් කරන්න දෙන ලෙටර් එක? තියනවනම් ප්ලීස් මට එකේ ස්ට්‍රක්චර් එක හෝ එකේ ස්කෑන් ඉමේජ් එකක් දෙන්න පුලුවන්ද?