Century ගැහුවා කොල්ලනේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    එලකිරි ඉතිහාසය තුල වැඩිම reacts ලැබූ කමෙන්ට් එක ලෙස මෙය රන් අකුරෙන් ඉතිහාසගත වෙනු ඇත. ඒ අනුව react එකකට 100USD ගානේ, 1000USD මුදලක්ද ඇඩ්මින් මඩුල්ල විසින් මීට සුලු මොහොතකට පෙර ගිණුම්ගත කරන ලදී. මෙය මා හට ලබා ගැනීමට එවැනි ත්‍රෙඩ් එකක් දිග හැරීම ගැන මම මුලින්ම Nilan1987 සහෝදරයා වෙත් ස්තූතිවන්ත වෙනවා. (ඉන්පසු ඔහු අතුරුදන් උවත් කිසිම අමනාපයක් නොමැති බවත්, මෙය හුදෙක් රසාස්වාදය උදෙසා පමණක් බවත් දන්වන්න මම කැමතියි.)

    ඒ වගේම අදාල කමෙන්ට් එක රනින් බැබලවීමට නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටම ස්තූති කිරීමට මෙම අවස්තාව ලබාගන්නවා. නොදුරු දිනකදීම මෙය සැමරීමට දිනයක් මා විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.



    හරි හුත්තක්නෙ. ඒකි ඒකිගෙ රස්සාව කරා කියලා පාරෙදි දැක්කාම උබ රීගෙන හිටියොත් උබෙත් පුක හෝදන්න කියලද කියන්නේ.
    මරු බඩු තමා උබලා
    111111.jpg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    හරි හුත්තක්නෙ. මු කමෙන්ට් එකකට රියැක්ෂන් 100ක් ගත්තා කියලා USD 100 ගානේ එකකට දෙන්නේ දැන් ඔහොම එන හැම පාරම USD 100 ගානේ දෙන්න කියලද කියන්නේ.
    මරු බඩු තමා උබලා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,186
    113
    මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර සත්‍ය අසත්‍ය තාවය පිලිඹද නොනැබුරු වාර්තාවක් සකස් කරන මෙන් සියලු එලකිරි සංගම් , සමිති වලින් ඉල්ලා සිටිනවා

    සංගම් කීපයක මුලසුන හොබවන කිහිපදෙනෙක් මෙන්සස් කරනවා පහලින්

    @Walter White ෆ්‍රොම් 9ඉන්චස්
    @NRTG ෆ්‍රොම් සීක්‍රට් මිලියනයර්ස්
    @Stimulus mind නාසා
    @yapa100 නිල මාධ්‍ය සම්භන්ධීකාරක
    @Heshan Daminda එක්සත් බූට් කන්නන්ගෙ සංගමය
    @tupac97 ලජබකට ලංකාවක් සංගමය
    @Kalegana සමස්ථ එලකිරි කසිප්පු සහ සුරපැන් සංගමය
    @NaiRobi අඟල් 9 කාරක සභාව වෙනුවෙන්
    @Lovtus කිරි ජෝතිශ්‍ය සංගමය
    @Solo Rider සුනඛ සුභසාධක සමිතිය
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇත්තටම මේ ජයග්‍රනය මගේම නොවුනත්, මගේ වගෙ දැනෙනවා
    ඒ නිසා ස්තූති කතාවක් ලියන්න වුවමනාව තිබ්බත් කරුනු ටික ගලපගන්න අපහසුවක් තිබ්බා
    අමාරුවෙන් උනත් කරුනු ටික ගලපගන්න විශාල පිරිසක් සහය දුන්නා.

    අපි සැහෙන්න මහන්සි වුනේ ලයික් හොයන්න ඒක හැමෝම දන්නවා
    ඉතිං ජයග්‍රහණය ලැබූ @CorD SaC ට සුභ පැතුම්. සහභාගීවූ හැමෝටමත් ඉදිරි අනාගතයට සුභ පැතුම්
    @CorD SaC සුභ පතමින් මම නවතිමි
    තෙරුවන් සරණයි

    මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර සත්‍ය අසත්‍ය තාවය පිලිඹද නොනැබුරු වාර්තාවක් සකස් කරන මෙන් සියලු එලකිරි සංගම් , සමිති වලින් ඉල්ලා සිටිනවා

    සංගම් කීපයක මුලසුන හොබවන කිහිපදෙනෙක් මෙන්සස් කරනවා පහලින්

    @Walter White ෆ්‍රොම් 9ඉන්චස්
    @NRTG ෆ්‍රොම් සීක්‍රට් මිලියනයර්ස්
    @Stimulus mind නාසා
    @yapa100 නිල මාධ්‍ය සම්භන්ධීකාරක
    @Heshan Daminda එක්සත් බූට් කන්නන්ගෙ සංගමය
    @tupac97 ලජබකට ලංකාවක් සංගමය
    @Kalegana සමස්ථ එලකිරි කසිප්පු සහ සුරපැන් සංගමය
    @NaiRobi අඟල් 9 කාරක සභාව වෙනුවෙන්
    @Lovtus කිරි ජෝතිශ්‍ය සංගමය
    @Solo Rider සුනඛ සුභසාධක සමිතිය

    හුටා
    මම ස්තූති කතාවකුත් කරා

    දැන් මොකද කරන්නෙ, ස්තූතිය ඉල්ලා අස් කරගන්නද
    ------ Post added on Jul 6, 2024 at 11:43 PM