bump

උඩ වතුර තරු වලට - මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට - කොටි ගහල මදි තොපිට

උඩ වතුර තරු වලට - මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට - කොටි ගහල මදි තොපිට![]()

උඩ වතුර තරු වලට - මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට - කොටි ගහල මදි තොපිට

උඩ වතුර තරු වලට - මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට - කොටි ගහල මදි තොපිට

ඔව් ඉතිං.. මේ කාලෙ මේක කියන්න තහනම් කරලද බංමේක බං යුද්දේ කාලේ ආමි එකේ කොල්ලෙක් ලියපු කවියක්නේ...![]()

අපිට කිව්වෙවත් නෑ..ඇයි ගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිදනේ ඉවරවුනේ...![]()

එතකොට යුද්දෙ ඉවර නිසා දැන් සනීපයි නේද මචං..ඒවා මේ එක එක්කෙනාට කිය කිය කරන වැඩ නෙමෙයි..![]()

එතකොට යුද්දෙ ඉවර නිසා දැන් සනීපයි නේද මචං..![]()

රනිලා ගිවිසුමක් ගැහුවොත් හෙනය්ක්ම තමා ගිය පාර අගමැති උනාම රටේ කෑල්ලක් කෑව....මේ පාර මුළු රටම කන්න යන්නේ.
කෝ මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින රතු අලි රැල සද්ද නැ.