Ceramic paint?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    Podi ceramic paint touch up ounce bottle or tube thiyanawada lankawe? Washbasin ekaka enamel paint eka pipila wage galaunama spot fix karanna?

    Any link to buy?
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Ceramic paint කියලා දෙයක් නෑ. සරලවම mineral and pigment එකට දාලා glaze කරන එක කරන්නේ ෆර්නස් එකක දාලා 1200 විතර රත් කරලා. ඕක ආයේ වෙන මොකෙකින්වත් ගන්න බෑ.

    ඔය යකඩ අලවන්න කියලා hardener and resin කියලා දෙකක් තියනවා පොඩි ටියුබ් දෙකක්. එක පොඩ්ඩක් try කරලා බලන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    @NEMISIS any place to buy?
    Lakepankawe me wage epoxy items nadda Amazon, AliExpress enakan balan inne nathuwa ganna? Daraz magula wadak naha

    Ceramic paint කියලා දෙයක් නෑ. සරලවම mineral and pigment එකට දාලා glaze කරන එක කරන්නේ ෆර්නස් එකක දාලා 1200 විතර රත් කරලා. ඕක ආයේ වෙන මොකෙකින්වත් ගන්න බෑ.

    ඔය යකඩ අලවන්න කියලා hardener and resin කියලා දෙකක් තියනවා පොඩි ටියුබ් දෙකක්. එක පොඩ්ඩක් try කරලා බලන්න
    Crack wela nemei top enamel eka paint eka remove wela ivory colour under coat white eka roughly penawa
    ------ Post added on Jan 28, 2024 at 10:58 PM
     
    • Like
    Reactions: NEMISIS

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    @NEMISIS any place to buy?
    Lakepankawe me wage epoxy items nadda Amazon, AliExpress enakan balan inne nathuwa ganna? Daraz magula wadak naha

    Crack wela nemei top enamel eka paint eka remove wela ivory colour under coat white eka roughly penawa
    ------ Post added on Jan 28, 2024 at 10:58 PM
    Lankem එකේ agent කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහපන්. උන්ගේ product එකක් තියනවා market එකට දාන්නේ නැද්ද කොහෙද 1L 9000ක් විතර වෙනවා. White
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ගන්න තැනක් නං හරියටම දන්නෙ නැහැ

    සෙරමික් පේන්ට් කියල විකුනන්න තිබුනට ඔය වැඩේට හරියන ඒව ලංකාවෙ තියේද දන්නෑ, මොකද වාහන වල එහෙම පේන්ට් එකට උඩින් සෙරමික් කෝටින් එකක් ගහන ඒව ලංකාවෙ තියනවා (ඒව නං වාහන පේන්ට් බඩු ගන්න කඩවල ඇති) ඒව ඔය වැඩේට හදන එකක් නෙමෙයි, ගොඩක් තැන් වල ඒක හොයාගන්න ඇති

    washbasin සෙරමික් ඒව පේන්ට් කරලා එනවා මම දැකලා නැහැ, නිකන්ම සෙරමික් ඒව නං සීරුනාම පොලිශර් එකෙන් හරි ග්‍රයින්ඩරේට දාන බෆ් කරන පෑඩ් එකකින් හරි බෆ් කරලා දැම්මම පොඩි සීරීම් නං පේන්නෙ නැති ගානට යවන්න පුලුවන්.

    මට හිතෙන්නෙ මෙහෙම
    ඕක එනමල් පේන්ට් එකක් නං තියෙන්නෙ සාමාන්‍ය එනමල් පේන්ට් එකට උඩින් මොනචා හරි ඩියුරබල් ටොප් කෝට් එකක් ගහලා තියනවා වෙන්න පුලුවන්.

    ලංකාවෙ ඉපොක්සි වගේ දේවල් නං ගන්න තැන් තියනවා. කොරෝනා වලට කලින් වගේ මම කොටුවෙ ප්ලේස් එකක් නිකන් ගූගල් කරලා හොයාගෙන ගිහින් ගත්තා, උන් ලඟ ලොකු බාස්කට් ගන්න තියනවා එක එක පර්පස් වලට හදපුවා. ෆයිබර් ග්ලාස් වලට ඕන බඩු විකුනන තැන් වලත් ගොඩක් ඉපොක්සි වර්ග ගන්න තියනවා (ෆයිබර් ග්ලාස් වලට ගන්න ඉපොක්සි නං පරිස්සමට යූස් කරන්න වෙයි ඒව අර සාමාන්‍ය පාවිච්චියට ගන්න ඒව වගේ සේෆ් නැති වෙන්න පුලුවන්)
    ෆයිබර් ග්ලාස් සීන් එකෙන් මතක් උනේ, ෆයිබර් ග්ලාස් කරන තැන් වල ඔය වොශ් බේසින් එක පේන්ට් කරන්න ඕන පේන්ට් ගන්න ඇති අනිවාර්යෙන්. මොකද ෆයිබර් වලිනුත් බාත් ටබ් එහෙම හදන නිසා.

    නිකන් ගූගල් හරි ෆේස්බුක් එකේ වගේ සර්ච් කරා නං සෙල් කරන තැන් තියනවා.
     
    • Like
    Reactions: jhnnwp