CERN find “Neutri - අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්&a

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    CERN find “Neutri - අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්&a

    මීට අවුරුදු 106 කට පෙර එනම් 1905 දි වයස අවුරුදු 26 ක් වෙච්ච සාමාන්‍ය ලිපිකරුවකු ලෙස රැකියාව කල, ඇල්බට් අයින්ස්ටයින් ලොව වෙනස් මගකට යොමු කලා වු
    සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදි. :D

    ආලෝකය පිලිබඳව වු න්‍යායද ඉදිරිපත් කල ඔහු 20 සියවසේ සාමාන්‍ය ලිපිකරුවකුගේ සිට මහා පෙරලියක් කරමින් භෞතික විද්‍යාවේ විශිෂ්ඨයකු ලෙස කීර්තියක් දිනා ගන්නා ලදි. :eek::eek:

    ඇල්බට් අයින්ස්ටයින් මහතා :D

    Chamikawpblogspotcom12-3.jpg


    1905 දි භෞතික විද්‍යාව පිලිබඳ මත 04 ක් ඉදිරිපත් කල අතර ආලෝකය ගැන ඔහු ඉදිරිපත් කල
    “වස්තුවකට ලබාගත හැකි උපරිම වේගය ආලෝකයේ වේගයයි“
    එනම් E=mc2
    Chamikawpblogspotcom14-4.jpg


    යන න්‍යාය වඩාත් ප්‍රසිද්ධ විය.‍:):)
    බොහෝමත් දෙනා මේක දන්නවා, අහලත් ඇති... ;)
    මේ තියෙන්නේ අයින්ස්ටයින් ඒ ගැන පල කල මුල්
    පිටපත දැක්වෙන අයුරු ..:nerd:

    Chamikawpblogspotcom13-3.jpg


    ඇල්බට් අයින්ස්ටයින්ගේ මත හා න්‍යායන් පිලබඳ වැඩි විස්තර බලන්න මෙතනින් යන්න... :D

    ඒ වුනාට පසු ගිය සති කිහිපයේ මාධ්‍ය තුලින් මේ මතයට විවිධ ආකාරයේ වාද විවාද ගැන කියනවා බොහෝ දෙනාට ඇහෙන්නත් ඇති.. :)

    ඒ මොකද ඒ?? :rolleyes:
    දන්නවාද?? :eek:
    මේ අයින්ස්ටයින් මහත්මයා කියන ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන දෙයක් හොයාගෙනලු.. :shocked::shocked::shocked:

    CERN – European Organization for Nuclear Research
    ආයතනයේ

    cern_logo_white.gif


    OPERA නම්න් හැදින්වු වැඩසටහනේ විද්‍යාඥයින් පිරිසක්.. :eek:

    Chamikawpblogspotcom7-6.jpg


    අන්න ඒ නිසා භෞතික විද්‍යාව වගේම විද්‍යාව තුල ප්‍රබල තැනක් හිමිවෙච්ච මේ මතය ගැන කැලඹීමක් ඇති වෙලා.. :rolleyes::rolleyes:

    මටත් හිතුනා ඒ ගැන සොයලා බලලා "ඉසව්ව“ පැත්තට
    පොඩි විස්තරයක් දාන්න..:)

    බොහෝ දෙනා මේ ගැන දැනගන්නත් කැමති ඇති! තොරතුරු හා ජයාරූප සොයාගත්තේ අන්තර්ජාලයෙන්.. ;);)
    කියවලා බලන්න ..
    මේ ගැන ඔබේ අදහසත් දාලාම යන්න හොදද!! :cool:

    ඇමරිකානු සර්න් ආයතනයේ විද්‍යාඥයින් ,ස්විට්සර්ලන්තයේ ජිනිවා හි පිහිටිලොව විශාලම භෞතික විද්‍යා පරීක්ෂණාගාරය වන සර්න් විද්‍යාගාරයේ සිට සැතපුම් 454 දුරින් වු ඉතාලියේ පිහිටි ග්‍රාන් සාසෝ ජාතික විද්‍යාගාරය වෙත පොලව යටින් “නියුට්‍රිනෝ “ කදම්භයක් යවන ලදි. :eek:

    මෙසේ යවන ලද නියුට්‍රිනස් ආලෝකයේ වේගයට වඩා නැනෝ තත්පර 60 කින් වේගවත්ව පැමිණ තිබුනි.එනම් ආලෝකය වේගය පැමිනෙන වේගයෙන් බිලියන 8/1 තරම් වු කාලයකිනි. :shocked::shocked:

    ඒ ගැන දක්වන සටහනක්..:)
    Chamikawpblogspotcom4-9.jpg


    “නියුට්‍රිනෝ “ යනු පරමානුවේ ඇති උප අංශුවකි. මෙයට ඕනෑම දෙයක් තුලින් ගමන් කල හැකි අතර ඒවා බිලියන ගනනින් දිනපතා අප ශරීරය තුලින් ගමන් කරයි.:nerd::nerd:

    මේක මුලින්ම ප්‍රකාශ කලේ පසුගිය සැප්තැම්බර් මස 22 වෙනිදා ජිනිවා නුවර මාධ්‍ය හමුවකදියි. :)

    ජිනිවා හි සර්න් විද්‍යාගාරය පිටතින් පෙනෙන අයුරු.. :eek:
    Chamikawpblogspotcom5-9.jpg


    මෙය සාර්ථකව ඔප්පු කල හැකි වුවහොත් අයින්ස්ටයින්ගේ මතය බිදි යන අතර එය විද්‍යාවේ විශිෂ්ඨ සොයා ගැනීමක් බව බොහෝ දෙනා පවසන අතර තවත් බොහෝ විද්වතුන් පවසන්නේ එය කිසිවිටකත් සිදුවිය නොහැකි බවයි. :nerd::nerd:

    ඒ ගැන අදහස් දක්වන සරේ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජිම් අලී කලිලී Jim al khalili පවසන්නේ මෙය ඇත්තක් ලෙස ඔප්පු වුවහොත් තමන් ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනක තම කොට කලිසම හපා කන බවයි.:lol::lol:

    මහාචාර්ය ජිම් අලී කලිලී Jim al khalili මහතා
    Chamikawpblogspotcom6-7.jpg


    නමුත් සර්න් ආයතනයේ විද්‍යාඥයින් හා කණ්ඩායමේ නායක මහාචාර්ය ඇන්ටෝනියෝ එරඩිටෝ (Antonio Eraditato ) පවසන්නේ මාස ගණනාවක් තිස්සේ නැවත නැවත පරීක්ෂා කරමින් එකම ප්‍රථිපලය ලැබිම නිසා මෙම ප්‍රකාශය මාධ්‍යට නිකුත් කල බවයි. :)

    සර්න් ආයතනය තුල රාජකාරි ඉටුකරන අයුරු :D

    Chamikawpblogspotcom10-5.jpg


    රික්තකයක් තුල ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 කි.
    එනම් තත්පරයට කිලෝමීටර 299,792කි.:rolleyes:


    එහෙත් මේ පරික්ෂනය නිවැරදි නම් “නියුට්‍රිනෝ “ හි වේගය තත්පරයට මීටර 299,792,454 කි. :eek:

    එනම් සැතපුම් 454 සම්පුර්ණ කිරිමට ගතවන්නේ තත්පර 0.0024 කි.;)
    අපට ලගම ඇති තරුවටත් ආලෝක වර්ෂ 3.5 තියෙනවලු..;)

    සර්න් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ජේම්ස් ගිලීස් ( James Gillies ) දැන් මේ ගැන සොයා බැලීමට භෞතික විද්‍යාව පිලබඳ කමිටුවට විවෘතව ආරාධනා කරයි... :D

    ඔබත් මේ ගැන යමක් කමක් දන්නවනම් ඉදිරිපත් වුනාට කමක් නෑ....
    :yes::yes:

    ආ... දන්නවද??:rolleyes:
    දැනට ලෝකයේ මෙවැනි පරීක්ෂණ කල හැකි විද්‍යාගාර හතරක් ඇති අතර අනිත් දෙක නම්, ජපානයේ ඇති KEK පරීක්ෂණාගාරය හා ඇමරිකාවේ චිකාගෝ නුවර ආසන්නයේ ඇති Fermilab පරික්ෂණාගාරයයි. ජපානයේ මාර්තුමස සිදුවු භු කම්පනයෙන් හා සුනාමි තත්වයෙන් දැනට එය අනතුරට පත්ව ඇත.:(:(

    සර්න් පරික්ෂණාගාරය තුල මෙවැනි පරීක්ෂණ කරන 27 Km දිගු වු උමං මාර්ගයක් ද පිහිටුවා ඇත. :oo:

    මේ තියෙන්නේ ඒ නලයේ ජායාරූප කිහිපයක්... :eek:

    Chamikawpblogspotcom3-8.jpg


    Chamikawpblogspotcom1-9.jpg


    1987 දි සිදුවු සුපර්නෝවා පිපිරුමකදි

    Chamikawpblogspotcom9-4.jpg

    “නියුට්‍රිනෝ “ හි මෙවැනි හැසිරීමක් විද්‍යාඥයන්ට නොහැකි විය.
    ඒ වගේම 2007 දි Fermilab පරික්ෂකයින්ද මීට සමාන දෙයක් සොයාගත්තත් පසුව කල සොයා බැලීම් වලින් එහි තිබු වැරදි ගණනය කිරීම් නිසා එය ප්‍රතික්ෂේප වී තිබුනි..:yes::yes:

    ඒ පිපුරුම ගැන වැඩි විස්තර මෙතනින් බලන්න... :D

    තවත් මාස කිහිපයක් ඉදිරියට මේ පරීක්ෂණ සිදුකරමින් මෙහි නිවැරදි බව සොයා බැලීමට විද්‍යාඥයින් කටයුතු කරයි. ‍:)

    මොකද හිතන්නේ අයින්ස්ටයින්ටත් වරදීද?? :rolleyes:
    මහාචාර්යතුමාටත් තමන්ගේ කලිසම හපලා කන්න වෙයිද?? :rolleyes:

    ඒ ගැන දැන ගන්න නම් ඉතින් අපිට බලන් ඉන්නම වෙනවා!! :):)
    උපුටා ගත්තේ මෙතනින්!! :)

     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up...........

    විද්‍යාවේ අලුත් අලුත් දේවල් වෙන්න පුලුවන් මචන්...:yes::yes:
    හැමදාම වගේ අදත් මේ නැවුම් තොරතුරු අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහෝම ස්තූතියි...:):)
    "You must spread some Reputation around before giving it to chamikawp again" :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැදගත් ලිපියක් මචන් රෙප් නම් දෙන්න බැ ලු;)
    අයින්ස්ටයින්ට වැරදිලා කියන එකත් ඉක්මනටම දැනගන්න ලැබෙන්න ඔනෙ:yes:
    ජයවේවා
    11.gif