"රික්තකයක් තුල ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,488 කි."
"එහෙත් මේ පරික්ෂනය නිවැරදි නම් “නියුට්රිනෝ “ හි වේගය තත්පරයට මීටර 299,792,454 කි."
It should be vice versa neda?
"රික්තකයක් තුල ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,488 කි."
"එහෙත් මේ පරික්ෂනය නිවැරදි නම් “නියුට්රිනෝ “ හි වේගය තත්පරයට මීටර 299,792,454 කි."
එත් ඔයා ආලෝකය රික්තයක් තුල ගමන කරන වේගය වැරදියට දාල තියෙන්නේ ඒක 
යාළුවා ඇල්බට් මහත්තයා හරිද වැරදිද කියල පස්සේ බලමුඑත් ඔයා ආලෝකය රික්තයක් තුල ගමන කරන වේගය වැරදියට දාල තියෙන්නේ ඒක
299 792 458 m/s(තත්පරයට මීටර් 299 792 458) කියලා වෙනස් වෙන්න ඕන නේද