CERN find “Neutri - අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්&a

Gomida

Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    "රික්තකයක් තුල ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,488 කි."
    "එහෙත් මේ පරික්ෂනය නිවැරදි නම් “නියුට්‍රිනෝ “ හි වේගය තත්පරයට මීටර 299,792,454 කි."

    It should be vice versa neda?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    යාළුවා ඇල්බට් මහත්තයා හරිද වැරදිද කියල පස්සේ බලමු :rolleyes: එත් ඔයා ආලෝකය රික්තයක් තුල ගමන කරන වේගය වැරදියට දාල තියෙන්නේ ඒක
    299 792 458 m/s(තත්පරයට මීටර් 299 792 458) කියලා වෙනස් වෙන්න ඕන නේද:)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    එල මචන්...
    3+...............
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    යාළුවා ඇල්බට් මහත්තයා හරිද වැරදිද කියල පස්සේ බලමු :rolleyes: එත් ඔයා ආලෝකය රික්තයක් තුල ගමන කරන වේගය වැරදියට දාල තියෙන්නේ ඒක
    299 792 458 m/s(තත්පරයට මීටර් 299 792 458) කියලා වෙනස් වෙන්න ඕන නේද:)


    ස්තුතියි යාලුවා! වැරද්ද පෙන්නලා දුන්නට...
    මම ඒක නැවැරදි කලා!
    1.gif
     
    • Like
    Reactions: SP22614 and Godage

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thanks for sharing..
    anyway, i think there must have been something wrong in their calculations.
    neutrinos carry a mass so they just can't go beyond the speed of light..