මේ CERT එකේ ඉන්න අය අති දක්ෂ සයිබර් ආරක්ෂාවේ උපරිමයට පැමිණි අයද ?.
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,645 10,534 113 44 Living in an Atom Feb 21, 2025 #1 මේ CERT එකේ ඉන්න අය අති දක්ෂ සයිබර් ආරක්ෂාවේ උපරිමයට පැමිණි අයද ?. Reactions: NAdee56 and emoji diaries
-333- Well-known member Aug 3, 2014 10,542 13,517 113 34 ෆින්ලන්ඩ් Feb 21, 2025 #2 Owe. Kiwuwoth kiyai, wedak dunoth karana eka wenama deyak. Weda dunnoth sub dila private indion companies walta dila ne kara ganne
Owe. Kiwuwoth kiyai, wedak dunoth karana eka wenama deyak. Weda dunnoth sub dila private indion companies walta dila ne kara ganne
pavithra_uk Well-known member Oct 6, 2009 53,614 22,315 113 Gotland Feb 21, 2025 #3 ඔව් සුපිරි වැඩ කාරයෝ සමහරක් අය ඇමරිකාවේ NSA වගේ ආයතන වල වෙනම පුහුණුව ලබපු අය. Reactions: NAdee56, S Fetus AKA Pseudo Khan and ceylonexplorer
shan4djfun Well-known member Jun 18, 2007 14,059 4,660 113 Feb 21, 2025 #4 Idiots are in ICTA Reactions: NAdee56
YoungWeezy Well-known member Apr 4, 2012 4,046 518 113 Feb 21, 2025 #5 unta FB acc eka hack una ekak report kara melo vadak na paththa nan Reactions: NAdee56
Myth Well-known member Jul 9, 2009 19,090 12,562 113 Behind u :p Feb 21, 2025 #6 Natta vitarai adu oke wada karana unge Reactions: NAdee56
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Feb 21, 2025 #7 mage mallige yaluwek innava , mu btc wallet ekak crack karane ban...... piliganna amarui habai , kiyapu anith dewal ekka nan okkoma set
mage mallige yaluwek innava , mu btc wallet ekak crack karane ban...... piliganna amarui habai , kiyapu anith dewal ekka nan okkoma set
Mad Weera Well-known member Oct 13, 2015 5,339 6,097 113 Feb 21, 2025 #8 උන් අහන ප්‍රශ්න වලට මොන උත්තරේ දුන්නත් උන් ඒකට ඕකේ. අපේ කම්පැනි එකට ආපු උන්ගේ අවුලක්ද දන්නේ නැහැ.
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,861 113 කේතුමතී නුවර Feb 21, 2025 #9 කලින් සභාපතිනන් හොරෙක්. අර විදුලි බල මණ්ඩලයේ කෝටි 10 ක බිල්පත් වංචාව ගැන මම ඊමේල් එකක් දැම්මා 2020 මැයි වල අදටත් ප්‍රතිචාරයක් නෑ.
කලින් සභාපතිනන් හොරෙක්. අර විදුලි බල මණ්ඩලයේ කෝටි 10 ක බිල්පත් වංචාව ගැන මම ඊමේල් එකක් දැම්මා 2020 මැයි වල අදටත් ප්‍රතිචාරයක් නෑ.