Certificates for an interview

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
policiyen denawane mokadda certificate eka
graama sewaka sahathike
oyage edu certificates
professional certificates

thiyana anith certificate uth aran yanna. ussan giyaa kiyala paadu wena ekak nehe.

mokadda company eka
 
Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    මාත් දැම්ම training විදිහට, මාස 6කත වගේ පස්සේ ඔන්න ඉතින් එකක් සෙට් උනා මොකද මන් Al matha කරේ 2යි පාස් ඊටපස්සේ Hardware & Net Dip එකක් කරා පස්සේ CCNA Academy කරා ඒවා ඕනි ලොවෙත් තව ඉතින් කෙබලින්ග් හොදට පුළුවන්නම් ගොඩ interview ගියා අහන දේවල් වලට උත්තර දුන්න ඊටපස්සේ කිව්වා ගන්නම් කියල තාම ඇවිත් මාස 5යි ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ දැන් නම් NIBM එකේ Network Dip එක කරනවා බලාපොරොත්තු වෙනවා degree එක වෙනකල් යන්න ගියොත් ගොඩ තව Linux ඕනි ලොවෙත් තව සවර් සයිඩ් එකත් දැනගෙන ඉන්න MCSA REDHAT කරන්න ගොඩ යන්න පුළුවන් මන් නම් පටන් ගත්තේ අඩියෙන් ඉදල කන කට්ට දන්නවා වෙලාවකට හිතෙනවා 2nd shy එකත් කළා නම් කියල එත් හිතනවා ගත්තේ හරි තීරණයක් කියල තිබ්බ ප්‍රශ්න වල හැටියට
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo

    matath oya prashnamai bn.. math ccna karala inna