certified true copy help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා මේ කියලා තියෙන්නේ මොකද්ද

    Valid passport colour copy(with certified true copy)

    මේකෙන් හරියටම කියන්නේ මොකද්ද ? :oo:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Valid passport eke coloured copy ekak aragena, e gaththa copy eka original passport eke true copy ekak kiyala justice of peace (සමාදාන විනිශ්චයකාරවරයෙක්) kenekgen sahathika karaganna.
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ඕක විවිද අවශ්තා සදහා වෙනස් වෙනවා.හොදම වෑඩේ උබේ ඔය ඩොකියුමන්ට් එක ඉල්ලන ආයතනයේ වෙබ් එකට ගිහිල්ලා බලන්න.
    උදා: උබ ෆින්ලන්ඩ් වල MSc එකකට apply කරනවා නම් මෙහෙම ඕනේ..

    Capture.jpg
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඕක විවිද අවශ්තා සදහා වෙනස් වෙනවා.හොදම වෑඩේ උබේ ඔය ඩොකියුමන්ට් එක ඉල්ලන ආයතනයේ වෙබ් එකට ගිහිල්ලා බලන්න.
    උදා: උබ ෆින්ලන්ඩ් වල MSc එකකට apply කරනවා නම් මෙහෙම ඕනේ..

    Capture.jpg

    Valid passport eke coloured copy ekak aragena, e gaththa copy eka original passport eke true copy ekak kiyala justice of peace (සමාදාන විනිශ්චයකාරවරයෙක්) kenekgen sahathika karaganna.

    thank you :love: