Cetirizine වල ජාති දෙකක් තියෙනව වගේ

AnuradhaRa

Well-known member
  • ඊයෙ මම අපේ බව්වට බේත් වගයක් ගත්ත ඩොක්ටර්ගෙන්
    ඒ බෙහෙත් කාඩ් එකක තිබුණෙ cetirizine dihydrochloride කියල

    cetirizine hydrochloride කියල එකකුත් තියෙනව

    එතකොට අපි cetirizine කියල බොන්නෙ මොනාද?

    t6KWae0.png


    Fl89BDV.png


    lFqoajb.png


    BICeXQU.png


    7FE3cMb.png
     
    Last edited: