Ceylinco VIP - Help !

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මචන් පොඩි ඉන්සුවරන්ස් උදව්වක් ඔනේ.:oo:

    මන් ගාව තියෙන්නේ 2007 වහනයක්. මන් ලක්ශ 30 කට ඉන්සුවරන්ස් එක එකේ දාලා තියෙනවා. දැන් මේ තුන්වෙනි අවුරුද්ද යන්නේ ක්ලෙම් එකක් නතුව. :rolleyes:

    මේ පාර
    Premium එකේ ගාන රුපියල් 74,500ක් කියලා දාලා තියෙනවා. :eek::confused:
    ඒකේ යටින් ෆුට් නෝට් එකක් එක්ක දාලා තියෙනවා මෙහෙම.

    For Vehicles imported brand new and which are 4 years old or less, the full value of replacecment parts and the labour cost will be given. If the vehicle is over 4 years old (From the year od manufacture) a contribution of 35% will be livied to the insured for replacement parts only.


    දැන් මචන් මෙකෙන් කියන්නෙ ඉන්සුවරන්ස් එකේ ක්ලෙම් එක දෙන්නෙ 35% වලට යනකන් විතරද ? හිතපන්කො මට දැන් දොරක් වැදිලා මරු කරගන්න වෙනවා කියලා.. මෙයලා දෙන්නෙ 35% ද දොරේ ගනෙන් ?
    එතකොට වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනොත් මුන් ගානම දෙන් නැද්ද ?

    ඇවුරුද්දකට ලොකු ගානක් මුන්ට දෙනවා.. ඔය වගේ කවර් එකක් වත් දෙන් නැත්නම් වැඩක් නැනේ...:sorry:

    ඉන්සුවරන්ස් ගැන දන්න එකෙක් විස්තරේ කියපන්කො... දන් නැත්නම් බම්පෙ එකක්වත් දාන් පලයන්
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Oka wenne brand new parts demmoth ban 35% nam danne ne
    kohomath first 5 years thama brandnew parts dala hadanakota 100% pay karanne
    nethnam podi percentage 1k adu karanawa
    recondition danakota aulak ne
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Oka wenne brand new parts demmoth ban 35% nam danne ne
    kohomath first 5 years thama brandnew parts dala hadanakota 100% pay karanne
    nethnam podi percentage 1k adu karanawa
    recondition danakota aulak ne

    ahh ehemada macn !! thanks