any reason...?
Rep 7+

මන් නම් රුපියලක් වත් මේ ඉන්දියන් බල්ලන්ට දෙන්න කැමති නෑ බන්....කාලකන්නි යක්කු කවද හරි දවසක මෙ මගෙ රට මූසල රටක් වෙන්නෙ මෙ මුන් හින්ද තමයි...එ කොහොමද කියන්න හරියටම මන් දන්නෙ නෑ එත් මට එක හැගෙනවා...දැන් බලපන් අපෙ ඉන්න මොට්ට යක්කු හින්දි ෆිල්ම්ස් අර තමිල්නාඩුවෙ ගහන ලබ්බෙ ෆිල්ම්ස් බලන්න කොච්චර දඟලනවද? කොච්චර සල්ලි වියදම් කරනවද? බලපන් ඒවායෙ ඉන්න නලුවො උන්ව ඔලුව උඩ තියන් දගලන හැටි ( ඒකෙන් අපෙ නලුවො හොදයි කියනව නෙවෙ මන්).....මේක අපෙ ලොක්කන්ටවත් තෙරෙන්නෙ නැති හැටි...මේවායින් සමාජයෙට වෙන විනාසෙ අපිට measure කරන්න මිනුම් දඬු නෑ...නමුත් ඒක, එ විනාසෙ වෙනවා...Films විතරක් මත් නෙවේ...තවත් ගොඩක් දේවල් තියෙනවා...උබල හිතයි මට පිස්සු කියල...පිස්සු තමයි...ඒත් අපි අපෙ රට ගැන හිතලා තීරන ගන්න ඔනේ මේ කාලෙවත්....කලින් ඉඳල එහෙම නොකල එකේ වරද නිසා තමා අපිට මෙහෙම වෙලා තියෙන්නෙ...නිකන් හිතපන් චීනා ලන්කාවෙ ප්‍රොජෙක්ට් කොච්චර කරනවද ? එක බඩුවක් වත් උන් අපේ රටෙන් ගන්නවද ?අඩුම තරමෙ මේසන් හැන්දක්වත්?? නෑ...ඒකත් උන් එහෙන් ගේනවා...ඒ හින්ද නෙවේද උන් ඔයතරම් බලසම්පන්න ජාතියක් උනේ...උන් උන් ගැන හිතුවා...උන්ගේ දේ අගේ කලා....එහෙනම් ඇයි අපිට බැරි?



























any reason ??
IOC and Ceypetco Company dekatama Thel aran yanne Same tank walin. ewage Quality eka Same. Filling Stations wala nam ithin Hora weda hama thenama thiyenawa.
Petrol Gahanawa nam Ude waruwe gahanna. Nathnum waste ekak Expand ekai wadi nisa Ubata padui.
IOC lage Extra Premium kiyala thiyena ewath Nikanma Diesel walata Soltron wage Can ekak Mix karala thiyenawa. Wena kisima wenasak nae





