Ceypetco vs IOC

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    IOC and Ceypetco දෙකේම Company owned dealer operated, Company owned - company operated කියල දෙවර්ගයක් තිබේ.... මම හිතන්නේ දෙවෙනි එකෙන් ගහන එක පරිස්සම්. මොකද හොර කරනවා අඩු ඇති. ;)

    හැබැයි මමනම් Ceypetco මොකද මම කැමති නෑ වැඩිපුර සත පහක්වත් ඉන්දියන් හැතිකරේට දෙන්න....:no:

    ඉන්දියාවෙන් ලංකාවට අවුරුද්දකට රුපියල් බිලියන 3.5ක බඩු ගේනවා. එත් ලංකාවෙන් ඉන්දියාවට යවන්නේ මිලියන 500ක් වටිනා දේවල් විතරයි. :shocked::shocked:කොටින්ම අපි ඉන්දියාවත් එක්ක සම්පුර්ණ වෙළඳාම නවත්තුවත් අපිට ලාබයි.
     
    • Like
    Reactions: y_rangana

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    Dealer own, Dealer operated kiyanne bun Filling station eka Land , Equpment owner wena kenek. ethakota un hora karanna balanawa wadi. Loku tricks dala meter change karala wage. Hora alla gannath tikak amarui

    Company owned, Dealer operated kiyanne bun Filling station eka Land , Equipment owner company eka. Dealer opertion eka run karanawa withrai. Capital investment eka company eken. MPCS filling stations wage.

    Mewage hora adui kiyala hithenawa. Employee la horata aduwena gahanawa misak meter change karan ewa adui.

    Company owned, Company operated kiyanne bun Filling station eka Land , Equipment owner and opertion running by company CPC or LIOC.

    Mewageth hora adui buyers lagen newe mewage horakan karanne, Storage tank walin :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    lanka-ioc.jpg
     
    4ක් තියෙනවා නේද?:cool: එල එල... එත් ඉතින් අපි කොහොමද බං බලාගන්නේ තෙල් ගහන්න කලින් මේක මොන කැටගරියේ ෂෙඩ් එකක්ද කියල?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    4ක් තියෙනවා නේද?:cool: එල එල... එත් ඉතින් අපි කොහොමද බං බලාගන්නේ තෙල් ගහන්න කලින් මේක මොන කැටගරියේ ෂෙඩ් එකක්ද කියල?

    4k nae bun 3i. Deal own company operated ewa nae ne bun :lol:

    CPC or LIOC own nam unge uniform eka neda adan inna ona ? mama hithanne nam ehemai