ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mama danna frnd kenek, wada karanne nathi CFL ekakin tube light ekakata connection eka deela thibba.
    mama wadi wisthara ahana giye naha, subject eka wadiya therenne naha. mata theruna widiyata ehema karama bill eka wadiya yanne na.
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    CFL eka bidila nam thiyenne wena widihakata kiyanawanam circuit eke awulak wela nathnam tube bulb ekak connect karanna puluwan.. yana current eka gana nam danne naha... eth ehema kalama awada nam karanawa..
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    CFL විකුණන හාඩ්වෙයාර් වල පරණ බිදුනේ නැති cfl ගන්නවා. ඊවා orange එකෙන් ගෙනිහින් recycle කරනවලු. ළගදි දවසක් මාත් ඔහොම පරණ bulbs වගයක්‌ අරන් ගීයා හාඩ්වෙයාර් එකට දෙන්න කියල. උන් කැඩිච්ච ඒවා ටික තියල හොඳ ඒවා විතරක් අරගත්තා.බිඳිච්චඑව ගන්න බැහැ කියුවා.. ගත්තු ඒවාට රු.10 ගානේ දුන්න. මන් හිතුවෙ නෑ උන් මට සල්ලිත් දෙයි කියල. :lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    CFL විකුණන හාඩ්වෙයාර් වල පරණ බිදුනේ නැති cfl ගන්නවා. ඊවා orange එකෙන් ගෙනිහින් recycle කරනවලු. ළගදි දවසක් මාත් ඔහොම පරණ bulbs වගයක්‌ අරන් ගීයා හාඩ්වෙයාර් එකට දෙන්න කියල. උන් කැඩිච්ච ඒවා ටික තියල හොඳ ඒවා විතරක් අරගත්තා.බිඳිච්චඑව ගන්න බැහැ කියුවා.. ගත්තු ඒවාට රු.10 ගානේ දුන්න. මන් හිතුවෙ නෑ උන් මට සල්ලිත් දෙයි කියල. :lol:
    ෂා මරුනෙ. මේව ප්‍රමෝට් කරන්න ඕන තව:)