Maachan mama hamadama kurunegala idala colombo yanawa.... yanne tarain eke...... kawuru hari dannawada machan train wala singnel lightwada karanne kohomada kiyala.... Auto da manualda machan... me wisthara danna kenek innawanam kiyala dennako
uba enne mona train ekeda ban. mahaweda..
auto & manual kiwwoth hari , maradana station eke thiyanawa control room ekak eken thamai okkoma karanne
![]()
කොච්චි හිතුන හිතුන තැන් වලින් වමට දකුණට හරවනවද බං සිග්නල් ලයිට් පාවිච්චි කරන්න ?![]()

hm hm mahawe thama...... oya koh idalada enne

uba dannawa athi station eka. den mahawa mama yana ekata overtake karanawa out line avit ape station eken...man colombo kittuwa ban, mahawa apita nawaththanne ne den, issara dematagodata kalin newettuwe ape eke,uba dannawa athi station eka. den mahawa mama yana ekata overtake karanawa out line avit ape station eken...
ane gon modayo man ahuwe harawana singnel newe yako... uba train ekak dakala thiyanawada?![]()

උට රිදිලාද කොහෙද...

කොච්චි හිතුන හිතුන තැන් වලින් වමට දකුණට හරවනවද බං සිග්නල් ලයිට් පාවිච්චි කරන්න ?![]()





owu machan eth mata danaganna one meka kohomada wenne kiyala. mokada machan meka eka hari podi awulak unoth ahema ganda deyak na...serama jam wenawa..... ethin kohomada ban me system eka thiyenneon the central line fort to polgahawela automated rest control by near stations



මැනුවල් මචං..
මොකක්ද සීන් එක ????


මූ රොබරියක්වත් දීල පනින්නද දන්නෑ සිග්නල් ලයිට් වැඩ කරන හැටි හොයන්නෙ![]()



එහෙම සීන් එකක් නෑබන් එත් මෙක වෙන්නෙ කොහොමද කියල ඩන ගන්න ආසයි බන්.![]()