CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls
Axio 2019 බැලුව 44lakවෙනවා අයියගෙ පර්මිට් එකට.නමුත් අපේ රටේ කට්ටිය යන්නෙ රිවර්ස් එකට නිසා Hybridවලට ඩිමාන්ඩ් අඩුයි වගේ පේන්නෙ.හදිසියකට විකුන ගන්න අමාරුවෙයි. CHR2016 එකක් වගෙ 35laks(Tax3.7) ගේන්නපුලුවන් .මෙව පෙට්රල් කරන්නෙ 10ක් වගේ.විකුනගන්න අවුලක් නෑ.CHRඑකේ ග්රේඩ් අනන් මනන් ගොඩයි.STද GTද මොනද බන් හොද? වෙන අතින් 35ක් වගෙ දීල ගනන් එකක් තියෙනවද?
AXiO CHR 2018 year custom tax release 3.6Million
CHR 2019 Luxury tax අතින් ගෙවන්න වෙනවා
ස්තුතියි

Last edited: