CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls

    Axio 2019 බැලුව 44lakවෙනවා අයියගෙ පර්මිට් එකට.නමුත් අපේ රටේ කට්ටිය යන්නෙ රිවර්ස් එකට නිසා Hybridවලට ඩිමාන්ඩ් අඩුයි වගේ පේන්නෙ.හදිසියකට විකුන ගන්න අමාරුවෙයි. CHR2016 එකක් වගෙ 35laks(Tax3.7) ගේන්නපුලුවන් .මෙව පෙට්‍රල් කරන්නෙ 10ක් වගේ.විකුනගන්න අවුලක් නෑ.CHRඑකේ ග්‍රේඩ් අනන් මනන් ගොඩයි.STද GTද මොනද බන් හොද? වෙන අතින් 35ක් වගෙ දීල ගනන් එකක් තියෙනවද?

    AXiO CHR 2018 year custom tax release 3.6Million
    CHR 2019 Luxury tax අතින් ගෙවන්න වෙනවා

    ස්තුතියි
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම විකුනන්න අමාරු නැහැ බන්.. ඒව බොරු කතා.. උබ වාහනේ හොදට බලාගත්ත නම් ලේසියෙන්ම විකුනන්න තිබුන.. බලාගනව කියන්නෙ හොදට maintain කරල , damages නැතුව , මුල ඉදලම service record , සේරම bills වගේ තියාගන්න එක..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    Axio එකක් ගනින් බං හම්බ වෙච්ච permit එකට .
    කොහොමත් පට්ට ගහලා අවුරුදු 5 කට පස්සේ ඔය හිය ගානට වැඩියින් දෙන්න පුළුවන් නේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Wikunanda amaru ne mage ekath dunna wadi amaruwak une ne... gold plated kiyala hithagena nam denna be... fuel gana hithanna tikak mata chr eke aulak thibbe fuel thama...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට ඇත්තටම car එකේ value එක ඕනි නම් CHR එක ගනින් බන්.. Axio එක මේ price වලට යන්නෙ ලංකාවෙ විකාර tax නිසා බන්.. ඇත්තටම Toyota japan price එක Axio එකේ yen 1.55 million අඩුම grade එක.. CHR එකේ අඩුම grade එක yen 2.42 million විතර වෙනව (without tax) .. toyota company එකෙන් ඒ price දෙන්නෙ car එකේ real value එකටනෙ..
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28

    මචන් CHRවල බොඩි කිට් එක බිම වඩින සීන් නේද. අනික පිටිපස්සෙ ශිට් එකෙ අයට එලිය පේන්නෙ නෑ ග්ලාස් පොඩියි.
    Axio 2018 මීට හොද නැද්ද,,මොකද්ද hybridසීන් එක
     
    CHR අලුතෙන් එන 2020 design එකේනම් bodykit එක නැතුව පෙනුම අවුලක් නැහැ.. පරන ඒවට නම් bodykit එක ගහනව.. bodykit එක ගැහුවොත් නම් බෆර් එක බිම වදින අවුල එනව බන්.. පිටිපස්සෙ glass නම් chr එකේ පොඩී..

    පොඩ්ඩක් CHR එකක් drive කරල බලපන්කො එතකොට උබටත් ආසාව එනව.. Axio එක family vehicle එකක් විදිහට හොදයි..
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    CHR 2016 eka den genna be lankawata.
    Premio ekak ganna balanna
    chr eke GT eka ganan wegi
    ST eka ganan adui

    NGX10 eka 2 wheel drive
    NGX50 all wheel drive
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Permit walata axio ganna epa ban loka aparadayak.

    ඇයි බන් එහෙම කිව්වෙ මාත් වාහනයක් ගන්න බල බල ඉන්නෙ
    ඇක්සියො,CHRබැරිනම් Belenoඑකක් ගන්නවා
    Axio වල battery ෆුල් බැහැලනම් Petrol වලින් විතරක් ධාවනය කරන්න පුලුවන්ද?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබට ඇත්තටම car එකේ value එක ඕනි නම් CHR එක ගනින් බන්.. Axio එක මේ price වලට යන්නෙ ලංකාවෙ විකාර tax නිසා බන්.. ඇත්තටම Toyota japan price එක Axio එකේ yen 1.55 million අඩුම grade එක.. CHR එකේ අඩුම grade එක yen 2.42 million විතර වෙනව (without tax) .. toyota company එකෙන් ඒ price දෙන්නෙ car එකේ real value එකටනෙ..

    මමනම් ආස Axioඑකට.ඒකෙ ඉන්ටිරියර් සයිස් එකත් ඇති. ඩ්‍රයිව් කරන්න එඩත් තියෙනව ඉස්සරහ .
    ඇයිබන් තමhybrids නෙ එන්නෙ.ලන්කාවෙ අය hybridවලට අකමැති කියන්නෙ ඇයි.පර්මිට් එකට එප කියන්නෙ ඇයි

    CHRඑක ලොකු වැඩි වගේ.ඇතුලෙ ඉඩත් ඇහිරිල
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    CHR 2016 eka den genna be lankawata.
    Premio ekak ganna balanna
    chr eke GT eka ganan wegi
    ST eka ganan adui

    NGX10 eka 2 wheel drive
    NGX50 all wheel drive

    මේවගෙ වෙනස්කම් කියහන්කො
    chr eke GT eka ganan wegi
    ST eka ganan adui

    NGX10 eka 2 wheel drive
    NGX50 all wheel drive
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අක්සියෝ වලට යන්න එපා . ටොයොට එක කනට ගැහුවා වගේ එක සැරේට නැවැත්තුවා හදන එක. මෙහෙ තියෙන ඒවත් විකුනගන්න හෙනම ගේමක් ගහන්න වෙනවා. 2017/2018 එකක් අන්තිමට අව මොඩෙල් එකත් 60 න් පහල යන්නේ. තෙරුමක් නෑ . ගන්නවනම් CHR කක් ගන්න 4WD එක තමා මචන් අඩුවට යන්නේ. තීරනය කරලා හොද එකකට යන්න මචන් .
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මේවගෙ වෙනස්කම් කියහන්කො
    chr eke GT eka ganan wegi
    ST eka ganan adui

    NGX10 eka 2 wheel drive
    NGX50 all wheel drive

    G eka full option
    S eka standard option
    so G eke options wedi

    NGX10 eke ground clearance 145mm wage but fuel consumption eka 12 wage
    NGX50 eke ground clearance 155mm wage but fuel consumption eka 10 wage
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මමනම් ආස Axioඑකට.ඒකෙ ඉන්ටිරියර් සයිස් එකත් ඇති. ඩ්‍රයිව් කරන්න එඩත් තියෙනව ඉස්සරහ .
    ඇයිබන් තමhybrids නෙ එන්නෙ.ලන්කාවෙ අය hybridවලට අකමැති කියන්නෙ ඇයි.පර්මිට් එකට එප කියන්නෙ ඇයි

    CHRඑක ලොකු වැඩි වගේ.ඇතුලෙ ඉඩත් ඇහිරිල

    Axio production eka 2019n passe iwarai. Business edition eka witharai 2020 hadanne. aluth Corolla eken replace wenewa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    අක්සියෝ වලට යන්න එපා . ටොයොට එක කනට ගැහුවා වගේ එක සැරේට නැවැත්තුවා හදන එක. මෙහෙ තියෙන ඒවත් විකුනගන්න හෙනම ගේමක් ගහන්න වෙනවා. 2017/2018 එකක් අන්තිමට අව මොඩෙල් එකත් 60 න් පහල යන්නේ. තෙරුමක් නෑ . ගන්නවනම් CHR කක් ගන්න 4WD එක තමා මචන් අඩුවට යන්නේ. තීරනය කරලා හොද එකකට යන්න මචන් .

    Toyota Japan web site එකේ තමා තියෙනවනේ මචං Axio එක