වෙඩින්ග් එකකට මේ බෑන්ඩ් එක හයර් කරන්න හිතන් ඉන්නවා. කට්ටයගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එහෙම තියෙන්වද? එලකිරියන්ස්ලා ඇපෲව් කරනවද මේ බෑන්ඩ් එක?
නෝට්:
මෙයලා යන්නෙ ලස් දෑන් 150K.
බජට් එකට ශේප්. මේ බජට් එකේ වෙන බෑන්ඩ් එකක් දන්නව නම් සජෙස්ට් කරන්න.
https://www.facebook.com/ChainSrilanka/
ජය!
නෝට්:
මෙයලා යන්නෙ ලස් දෑන් 150K.
බජට් එකට ශේප්. මේ බජට් එකේ වෙන බෑන්ඩ් එකක් දන්නව නම් සජෙස්ට් කරන්න.
https://www.facebook.com/ChainSrilanka/
ජය!