අැත්තද මෙ සමහර අය කියන කතාව මෙම
(Chaina Mobile Phones=Dualsim..etc)
දුරකතන පාවිචිචි කරන්න හොද නැහැ කියන්නේ ?
(Chaina Mobile Phones=Dualsim..etc)
දුරකතන පාවිචිචි කරන්න හොද නැහැ කියන්නේ ?
oh...mokakda machan seen eka?apoi ow..... owanam ganna epoo
apoi ow..... owanam ganna epoo
oh...mokakda machan seen eka?
mokuth effects wath enawada?

oh...mokakda machan seen eka?
mokuth effects wath enawada?
wenna puluwan....habei poket ekata hondai
yes machan..
china mobile phone ganna epa...
a ganata nokia hari sony ericsson,samsung yana brand valin podi phone ekak gattath agta gunai...
ow radiation wedi..!
අැත්තද මෙ සමහර අය කියන කතාව මෙම
(Chaina Mobile Phones=Dualsim..etc)
දුරකතන පාවිචිචි කරන්න හොද නැහැ කියන්නේ ?
ඔව් බන්.ඔවා 3rd class බඩු දාලා හදන එවා හින්දා කිසි ප්‍රමිතියක් නෑ.එකක් අරහන් බලහන්කො කිසි බරක්වත් නෑ.ඔවා නිසා අපිට case එන්න පුලුවන්.ඔවගෙ sounds කන පෑලෙන්න තියනවා.කනෙ සවුන්ඩ් ෆ්‍රීකුවෙන්සී එකට වඩා ඔවගෙ සවුන්ඩ් වෑඩියි.තව ඔවගෙන් නිකුත් වෙන කිරනවල් නිසා අපිට කෑන්සර් වගෙ එවා හෑදෙන්න පුලුවන්.
ow ban