mekai lankawa wage ratawal walata ena chinese phones anthimai ... bt USA UK Europian countries walata yawana badu full quality...
ela ela machan mewa denagaththa eka godak watinawa.mewa ganna enna kattiyata mewa kiyanna one..
api minissunwa hari magat ganna one..
thanks 4da info..
thiyanawa........ kollupitiye liberty plaza eke .. Rs.10500AYYYAAALA MATA KIYANNA BARIDA SAMSUNG CHAMP EKAK GANNA HONDA THANAK??????![]()
u r welcome machan.... umbata mawa anduraganna be wage nedathanks machan...godak dewal denagaththa

yep machan ,real kathawa,ඔව් බන්.ඔවා 3rd class බඩු දාලා හදන එවා හින්දා කිසි ප්‍රමිතියක් නෑ.එකක් අරහන් බලහන්කො කිසි බරක්වත් නෑ.ඔවා නිසා අපිට case එන්න පුලුවන්.ඔවගෙ sounds කන පෑලෙන්න තියනවා.කනෙ සවුන්ඩ් ෆ්‍රීකුවෙන්සී එකට වඩා ඔවගෙ සවුන්ඩ් වෑඩියි.තව ඔවගෙන් නිකුත් වෙන කිරනවල් නිසා අපිට කෑන්සර් වගෙ එවා හෑදෙන්න පුලුවන්.



