Challenges කොපියක්ද- Directed by Udayakantha Warnasuriya
මෙහෙමය්..මන් මෙ පොස්ට් එක දන්නෙ සතුටකින් නෙමෙ.මොකද ලන්කාවෙ ගොඩක් හොද කලා හෑකියාවන් තියන අය ඉන්නෙ..ඒ අතරෙ කොපියම ගහන අයත් ඉන්නෙවා...බලන්න මෙ ඉස්සෙරහට එන්න තියෙන challengers film එකෙ ප්‍රදානම සින්දුවක්..මෙක Tamil Movie එකකින් කෙලින්ම කොපි කෙරපු song එකක්..ඒ tamil film එකත් මෙකෙ වගෙම ෆිල්ම් එකක් බලන්න එකම කොපි කරලා ගහාල ට්කක් වත් වෙනස් නෑ....මුලු ෆිල්ම් එකම කොපියක්ද?......මට මෙවා දක්කම හිතෙන්නෙ අපෙ එලකිරි එකෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට් හොද කල හෑකියවක් තියෙනෙවා..අපි සෙට් උනොත් හොද output එකක් දෙන්න පුලුවන්..

Menna eka youtube eken balanna :- http://www.youtube.com/watch?v=DfzrHWdkarE
Eka Fantacy Hineka,Youtube eken balanna eka :- http://www.youtube.com/watch?v=_Q4FprbwMz4&feature=mfu_in_order&playnext=1&videos=rk-rnVOO_y8
බලන්න මෙකෙ songs සහ video actions කෙරපු විදියත් ට්කක් සමනය්..කිසි ථෙරුමක් නෑනෙ..මිටඩා හොදයි එක සින්හලට හඩකව්වනම්..

Last edited: