Challenges කොපියක්ද- Directed by Udayakantha Warnasuriya

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
Challenges කොපියක්ද- Directed by Udayakantha Warnasuriya

46813_130006760379717_127717963941930_148258_725247_n.jpg

මෙහෙමය්..මන් මෙ පොස්ට් එක දන්නෙ සතුටකින් නෙමෙ.මොකද ලන්කාවෙ ගොඩක් හොද කලා හෑකියාවන් තියන අය ඉන්නෙ..ඒ අතරෙ කොපියම ගහන අයත් ඉන්නෙවා...බලන්න මෙ ඉස්සෙරහට එන්න තියෙන challengers film එකෙ ප්‍රදානම සින්දුවක්..මෙක Tamil Movie එකකින් කෙලින්ම කොපි කෙරපු song එකක්..ඒ tamil film එකත් මෙකෙ වගෙම ෆිල්ම් එකක් බලන්න එකම කොපි කරලා ගහාල ට්කක් වත් වෙනස් නෑ....මුලු ෆිල්ම් එකම කොපියක්ද?......මට මෙවා දක්කම හිතෙන්නෙ අපෙ එලකිරි එකෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට් හොද කල හෑකියවක් තියෙනෙවා..අපි සෙට් උනොත් හොද output එකක් දෙන්න පුලුවන්..
:rolleyes::rolleyes::rolleyes:

Menna eka youtube eken balanna :- http://www.youtube.com/watch?v=DfzrHWdkarE

Eka Fantacy Hineka,Youtube eken balanna eka :- http://www.youtube.com/watch?v=_Q4FprbwMz4&feature=mfu_in_order&playnext=1&videos=rk-rnVOO_y8

බලන්න මෙකෙ songs සහ video actions කෙරපු විදියත් ට්කක් සමනය්..කිසි ථෙරුමක් නෑනෙ..මිටඩා හොදයි එක සින්හලට හඩකව්වනම්..:D:D:P
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    me thiyenne original eka

    me thiyenne second eka tamil aya copy karapu eka

    me thiyenne ape evun copy karapu eka

    hebeyi meka lassanata copy karala thiyennava visual eka lassanayi

    itin macho oya tamil movie ekath copiyak ne
    telugu bommarilu kiyana movie eken copy karala thiyenne

    copy vunata kamak neh hariyata copy karanavanam

    mun maha kethata copy karanne
    lassana tika makala
     
    Last edited:

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    itin macho oya tamil movie ekath copiyak ne
    telugu bommarilu kiyana movie eken copy karala thiyenne

    copy vunata kamak neh hariyata copy karanavanam

    mun maha kethata copy karanne
    lassana tika makala

    :D:D:D :lol::lol::lol: ekane seen eka..copy yeth copy yak wage..he he..api set wela hoda wadak keremu banz..elakiri enen:dull::dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :D:D:D :lol::lol::lol: ekane seen eka..copy yeth copy yak wage..he he..api set wela hoda wadak keremu banz..elakiri enen:dull::dull:

    copy kalata kamak nehe
    balapan tamil gajini hindi gajini venakota kochchara gathida

    ape evun karanne chorama vidiyata viyadam adu karala gahanava:dull:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව්වා ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන්.. ඒ උනාට පොරවල් tv program වලට පත්තරවලට දෙන පොර ටෝක් කොහමද.ලංකාවේ ඉන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති අපතයෝඅ කියලද දන්නේ නැ මෙයලා හිතාගෙන ඉන්නේ.. :(:(
    මොනවා උනත් මේව්වා අතර හොද චිත්‍රපටිත් හැදෙනවා ටිකක් හරි(බඹර වලල්ල)
    11.gif
     
    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    ඔව්වා ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන්.. ඒ උනාට පොරවල් tv program වලට පත්තරවලට දෙන පොර ටෝක් කොහමද.ලංකාවේ ඉන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති අපතයෝඅ කියලද දන්නේ නැ මෙයලා හිතාගෙන ඉන්නේ.. :(:(
    මොනවා උනත් මේව්වා අතර හොද චිත්‍රපටිත් හැදෙනවා ටිකක් හරි(බඹර වලල්ල)
    11.gif

    එකනම් අත්ත මන් කියන්නෙ හදෙන්නෙම නෑ කියල නෙමෙ..හදෙනෙව මර අඩුයි..අනෙ මන්ද..අපෙ අය හිතන්නෙ අපි වෙන කොහෙවත් යන හින්දි,english එවා බලන්නෙ නෑ..සි0හල විතරයි කියලද කොහෙද :lol::lol::lol:
     
    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    me thiyenne original eka

    me thiyenne second eka tamil aya copy karapu eka

    me thiyenne ape evun copy karapu eka

    hebeyi meka lassanata copy karala thiyennava visual eka lassanayi

    itin macho oya tamil movie ekath copiyak ne
    telugu bommarilu kiyana movie eken copy karala thiyenne

    copy vunata kamak neh hariyata copy karanavanam

    mun maha kethata copy karanne
    lassana tika makala

    ya..eka nam aththa..visual eka lassenai,,ithin,,copy eketh copy ekak:P:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාව වගේ අනිත් දේවල් කොපි කරන රටක් මම නම් දැකලා නෑ. බොහොම කණගාටුයි
     
    • Like
    Reactions: buddhi9077

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    මෙ ද්‍රවිඩ චිත්ත්‍රපටය හරි ලස්සනයි නෙද:D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෙ ද්‍රවිඩ චිත්ත්‍රපටය හරි ලස්සනයි නෙද:D

    ඔව් බන් එකටත් වඩා ලස්සනයි දෙමළ මූවි එකේ ඔරිජිනල් තෙලිගු මූවි එක:dull:

    බොම්මාරිලු කියලා
    මම මහ රැ 1 ඉදන් 4 වෙනකන් බැලුවා:love::love::D:D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මෙහෙම කොපි කරල චිත්‍රපටි හදන එකනම් ජරාම වැඩක් ඇත්තමයි.....
    මම ඇත්තටම මේ වගේ වැඩ වලට කැමති නැ...

    කොහොමත් ලංකාවට හොද කාගේවත් කොපි නැති ඔරිජිනල් චිත්‍රපටියක් කරන්න මම හිතාගෙන ඉන්නවා.. (කටිටිය හිනා වෙන්න එපා.) කතාව දැනටමත් ලියල ඉවරයි..1ක් නෙමෙයි 3ක්ම තියනවා හැබැයි ලියපු එවා ආදර කතා නම් නෙමෙයි. අවුරුදු 6ක් මහන්සි වෙලා ලියපු එවා ඒවානම් කාගේවත් කොපි නෙමෙයි.මම කොහොමත් ලගදිම වැඩේට අතගහනවා.
    මේ ටික කිව්වේ මගේ ලොකු කමක් කියන්න නොමයි මේ thread එක දාපු යාලුවා කියපු මේ දේ හින්දා... ''අපෙ එලකිරි එකෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට් හොද කල හෑකියවක් තියෙනෙවා..අපි සෙට් උනොත් හොද output එකක් දෙන්න පුලුවන්..''

    මම කොහොමත් මේ වැඩේට අත තියන කොට එලකිරි එකේ අයට කියනවා...ඔයාලගේ උදව් මට එතකොට ඔන වෙයි...