Challenges During Crisis - SL

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මචන්ලා දැන් අවුරුද්දට කලින් තිබුන තත්වය නෙමේ නේ අද රටේ තියෙන්නේ. :confused:

    අපිට දෙවෙනියටම ලොකුම විදේශ විනිමය ගෙනෙන මාධ්‍ය විදිහට තිබුන සංචාරක කර්මාන්තය 55% පසු බැස්සා. ඒක පොඩියට තැඹිලි ගෙඩියක් විකුණගෙන හිටපු මනුස්සයාගේ ඉඳලා ලොකු හොටල් අයිතිකාරයන්ට දැනෙන්න වැදුනා. :rolleyes:

    ඔය පොඩි එක උදාහරනයක් පමණයි! මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඒවගේ සිදුවීම් තව මොනවද අපේ රටට සිද්ද වුනේ? ඔයාලගේ වැඩ කරන ආයතන වල, ෆැක්ටරි වල, ගාමන්ට් වල, වැඩපොලවල්වල වලට සිදුවුන බලපෑම් මොනවද කියල කියමුද බලන්න.. :dull:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම දන්න China company එකක් වැහුවා දැන් දවස් දෙකකට කලින්. එයාලා කලේ Jem සහ Tea business එක Foreigners ලට. Tourists company එකක්. මගෙ යාලුවෙක් manager විදිහට වැඩ කලා. අපරාදේ ඉතින්. සැහෙන ගනකගේ රස්සාවල් නැති උනා.
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මම දන්න China company එකක් වැහුවා දැන් දවස් දෙකකට කලින්. එයාලා කලේ Jem සහ Tea business එක Foreigners ලට. Tourists company එකක්. මගෙ යාලුවෙක් manager විදිහට වැඩ කලා. අපරාදේ ඉතින්. සැහෙන ගනකගේ රස්සාවල් නැති උනා.

    ඇයි ඒක වැහුවේ?
    ඒ වගේ බිස්නස් එකක් වහන්න තරම් ලොකු බලපෑමක් සිද්ද වුනාද?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,654
    10,233
    113
    godak thnavala thamath sevakayo vadata avith na ! threewheel kattiyata sahenn avl ! habayi individual classes karana ayatanam supirima pallama !
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    දේශීය නිෂ්පාදන කර්මාන්ත වලට වෙච්ච බලපෑම් දන්නවද?

    දැනට මම දන්න විදිහට ගොඩක් construction ප්‍රොජෙට් එහෙම නවත්තල. එතකොට ඒවට හිටපු local suppliers ල බඩු අරන් විකුණගන්න බැරුව වැටිලලු ඉන්නේ.. තව මාස 3ක් ඇතුලත ගොඩ යන්න බැරි උනොත් ලොකු ආර්ථික බලපෑමක් එන්න පුලුවන් කියල ගොඩක් අය කියනවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    22nd - 26 wenkn sales drop habei dn ayama hari. 22nd morning api precautions gaththa risk eka kmada adu karanne value chain eka kmada maintain karanne kiyala. sector eka FMCG
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රැකියා දස ලක්ශයෙන් එකක් ඉල්ල ගන්න ඕන​
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,993
    1,295
    113
    Kandy
    සංචාරක හෝටල් වල තත්වය නම් කනගාටුදායකයි.